වාකනේරිය වැව් ඉස්මත්තේ සරුවත් ආදරය…

වාකනේරිය වැව් ඉස්මත්තේ සරුවත් ආදරය…

සිංදු කියන මාළු ඉන්න මඩ කළපුවේ ඉඳලා අපි ඔට්ටමාවඩි පැත්තට ආවා. නැගෙනහිර මුසල්මානු නගර මාලයේ එක් මුතු පබළුවක් තමයි ඔට්ටමාවඩි. ඔට්ටමාවඩි පාලම පැනලා අපි පොළොන්නරුව පැත්තට එනකොට මුලින්ම මුලිච්චි වෙන්නේ වාකරේ හන්දිය. ඊළඟට අපි ටික දුරක් පොළොන්නරුව පැත්තටම ගිහින් වමට හැරෙනවා. ඩකොස් ඩොකොස් පාරක් තමයි තියෙන්නේ. කහවන් දුඹුරු පාටට හැරුණ වෙල් එළිය පාර මැදින් තියාගෙන…

රන්ජන්ට සිර දඩුවම්

රන්ජන්ට සිර දඩුවම්

අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කිරීම පසු ගිය කාලය පුරා සිදු වුනු අතර එකී විභාගයේ තීන්දුව අද දින ලබා දෙනු ලැබිණි.

කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගනී

කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගනී

සාගරයට කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගෙන තිබේ. යානය කඩාවැටුණු ප්‍රදේශයේ අඛන්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින විදෙස් වාර්තා සඳහන් කළේය. ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් එස් ජේ 182 යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබුණි. යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ නමුත් එය තවමත් ගොඩබිම වෙත ගෙනැවිත් නැත. යානයේ ගමන්ගත් පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු…

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 9 ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 9 ඉක්මවයි

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  කෝටි 9 ඉක්මවා යමින් ආසාදිතයින් 90,077,450 ලෙස වාර්තා විය. ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,934,813කි. ලොව වැඩිම කොවිඩ් බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබේ. අමෙරිකාවෙන් ගෙවුණු පැය 24 දීත් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,235කි.

විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්

විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්‍රසුතිය අද සිදු වූ බව වාර්තා වේ. ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හා ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර තිබේ. එසේම තම බිරිඳ අනුෂ්කා ෂර්මා හා දියණිය නිරෝගීව සිටි බවත් , සියලුදෙනාගේ සුබ පැතුම්වලට ස්තුති කරන බවත්…

EPF ගන්න කොළඹ එන්න එපා

EPF ගන්න කොළඹ එන්න එපා

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ප්‍රතිලාභ ලබාගැනීම සභ ලබා ගැනීම සඳහා වන අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින corona 19 වසංගත තත්ත්වය පැතිර යාමත් සමඟ විශාල වශයෙන් මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලපැමිණීම වලක්වා ගැනීමේ අරමුණ අර්ථසාධක…

යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට

යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට

වලස්මුල්ල ජූලම්පිටිය මහා විද්‍යාලයේ ක්‍රිඩා ගුරුවරයෙකු  ජූලම්පිටිය ,කටුවන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව මිය ගිය බව මිද්දෙනිය පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලස්මුල්ල මහයායේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ අයෙකි. ඉකුත් 10 වැනි දින රාත්‍රී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.මිය ගිය ගුරුවරයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත්තේ පෙරේදා…

පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක

පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක

දින කිහිපයකට පෙර දී කපා කොටා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොහොර උරයක ඔතා තංගල්ල වැලිආර ප්‍රදේහයේ ලඳු කැලෑවක දමා තිබියදී තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. ඊයේ  (11)  දහවල් මෙම මළ සිරුරු ප්‍රදේශවාසියෙකු දැක ඇති බවත් ඔහු පොලීසිය  දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ බවත් තංගල්ල…

දිඹුල මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

දිඹුල මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට 11වන දින සවස් කාලයේ දැඩි වර්ෂාවක් පතිත විමත් සමග හැටන් දිඹුල මාර්ගයේ කොටසක් ජලයෙන් යටවිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනයට විවිධ බාධා එල්ල විය. හැටන් දිඹුල මාර්ගයේ හිංදු කොවිල් අසල මාර්ග කොටස මෙසේ ජලයෙන් යටවිමත් සමග මෙම තත්වයන් උදාවු අතර මෙම තත්වයන් මත එකි මාර්ගයේ රථ වාහන…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් 107දක්වා ඉහළට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් 107දක්වා ඉහළට

කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (11දා) වනවිට 107දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. වව්නියාව රෝහලට යොමුකළ කැබිතිගොල්ලෑවේ පදිංචි පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සිසුවෙකු හා අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට කොවිඩ් ආසාධනයවි ඇති බව එම ඒකකය සදහන් කරයි.පෙරේදා (10දා)දිනයේ රෝගින් 105 වශයෙන් සදහන්වූවත්…