අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු – ජන ව්‍යාපාරය කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවස ඉදිරිපිට ඊයේ (12 වැනිදා) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට එක්ව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරැව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ‘ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ දී අසාධාරණයට ලක් වූ සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර…

ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්
|

ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙම ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද කුලරත්නය. පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ විය. සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන…

තෛයි පොංගල් උත්සවයට ජනතාව සුදානම්

තෛයි පොංගල් උත්සවයට ජනතාව සුදානම්

හිංදු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි ඇති අතර කොවිඩ් වසංගතය හමුවේ වුවද එම ආගමික උත්සවය සැමරිම සදහා වතුකර ජනතාව සුදානම් වන අයුරු දක්නට හැක. තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන සෞඛ්‍ය උපදෙස් මත වතුකරයේ හා හැටන් නගරයේ හිංදු කෝවිල්වල ඉතාමත් සිමිත පිරිසකගේ සහාභාගිත්වයෙන් පුද පුජා…

දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට

දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට

අධිකරණ නියෝග මත අනුරාධපුර අවන්ති දේවි බාලිකා නිවාසයේ රදවා සිටින දැරියන්ට යෝග ක්‍රියාකාරකම් හා මනෝඋපදේශන සේවා ලබාදිමට පැමිණ බාලවයස්කාර දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ අමාත්‍යංශයක සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව අගවගන්නා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග…

පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා

පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා

පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක්‌ පෙන්නුම් කර නොමැති බවය. 72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට…

නීරෝධායන නීති කඩ කළ තවත් 24 ක් අත්අඩංගුවට

නීරෝධායන නීති කඩ කළ තවත් 24 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 ට මුහුණු ආවරණ නොපැළදි පුද්ගලයන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි. තවදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 2462 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇති බවයි. මෙම…

පළාත් කිහිපයකට තද වැසි

පළාත් කිහිපයකට තද වැසි

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…