යහපාලන සමයේ වෙබ් අඩවියක් නිර්මාණයට ලක්ෂ 121ක්

යහපාලන සමයේ වෙබ් අඩවියක් නිර්මාණයට ලක්ෂ 121ක්

උතුරු මැද පළාත් සභාව මගින් යහපාලන ආණ්ඩු සමයේ පළාතේ සංචාරක කර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් නිල වෙබ් අඩවියක් නිර්මානය කිරිම සදහා රුපියල් ලක්ෂ 121කට අධික මුදලක් පෞද්ගලික සමාගමකට ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පිටින් ලබාදි වසර හතරකට අධික කාලයක් ගතවි තිබුණත් වෙඩ් අඩවිය නිර්මානය කිරිම සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය සිදුකල මූලික විගණන විමසුමකින් හෙලිවි තිබේ. උතුරු මැද හිටපු…

නාකොටික් ස්ථානාධිපතිවරයාට හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසකගේ සබධතාවක්
|

නාකොටික් ස්ථානාධිපතිවරයාට හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසකගේ සබධතාවක්

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරුව දින හතක රැදවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කෙරෙන කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ (නාකොටික්) ස්ථානාධිපතිවරයා හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් සමග සබධතා පවත්වා ඇති බව කොළඹින් පැමිණි නාකොටික් ඒකකයේ හා අනුරාධපුර පොලිසියේ නිලධාරින් අනාවරණය කරගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කෝරලේගෙදර යන සැකකරු පසුගිය…

නිරෝධාන නිති උල්ලංගණය කල පවුලක් මට්ටූ

නිරෝධාන නිති උල්ලංගණය කල පවුලක් මට්ටූ

කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරි සැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය විමේ අවදානයක් පවතින බව හැටන් ප්‍රදේශයේ පිරිසක් පවසති. හැටන් විදුහලක ඉගෙනුම ලබන සිසුවක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයක් ලෙස මෙම සේවිකාවගේ දරුවකුද සිටින බැවින්…

බොරු චෝදනා වලින් එජාප මන්ත්‍රී නිදහස්
|

බොරු චෝදනා වලින් එජාප මන්ත්‍රී නිදහස්

මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා  නියෝග කළේය. රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි…

දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ වැඩපිළිවෙලක්

දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ වැඩපිළිවෙලක්

කොරෝනා කොවීඩ් වසංගත තත්ත්වයත් සමඟ අඩපණ වී ඇති මධ්‍යම පළාතේ දේශීය කර්මාන්ත කඩිනමින් නඟා සිටුවීම සදහා වැඩපිළිවෙලක් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි. මෙවර අය වැය මගින්  දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ස්වයං රැකියා හා දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා ව්‍යවසායකයන් වෙත  උපකරණ…

විදුහල් ආශ්‍රිතයාගේ පවුලේ අයටත් කොවිඩ්

විදුහල් ආශ්‍රිතයාගේ පවුලේ අයටත් කොවිඩ්

හැටන් ප්‍රදේශයේ ද්‍රවිඩ විදුහලකින් හමුවු කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම ආශ්‍රිතයන් අතරින් ඔහුගේ පවුලේ හතර දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිත සිසුවාගේ පියා කොවිඩ් ආසාදිතයකු ලෙසට මුලින්ම හදුනා ගත් බවත් ඔහුගේ…

ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්

ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්

අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල්…