මානව හිමිකම් කඩවීම් සොයන්න ත්‍රිපුද්ගල කොමිසමක්

මානව හිමිකම් කඩවීම් සොයන්න ත්‍රිපුද්ගල කොමිසමක්

මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල කොමිෂන් සභාවක් පත් කර තිබේ. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය…

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ හමුව

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ හමුව

“අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානයේ 2021 වසර සැලසුම් කිරීමේ හමුව ඊයේ (22) දින තිඹිරිගස්යාය ජානකී හෝටලයේදී පැවැත් විය.

රන් ආලේපිත කාසි තොගයක් අලෙවිකල ජාවාරම්කරුවන් මාට්ටු

රන් ආලේපිත කාසි තොගයක් අලෙවිකල ජාවාරම්කරුවන් මාට්ටු

නිධානයකින් හමුවු රන්කාසි තොගයක් බව අගවා රන් ආලේපිත රන්පැහැති කාසි තොගයක් ස්වර් ණාභරන වෙළදාමේ නිරත කෝටිපති ව්‍යාපාරිකයෙකුට අලවිකල මරංචි ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇත. පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මරංචි ජාවාරම්කරුවන්ට හසුවි රන් ආලේපිත කාසි ග්‍රෑම් 250ක් රුපියල් ලක්ෂ 17.5කට මිලදිගෙන ඇති බව පවසන පොලිසිය ජාවාරම අනුරාධපුර මයිලගස්හංදිය…

අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවෙයි

අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවි ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක රෙක්. කාමදේවන් මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල දැනට මාසයකට අධික කාලයක් පුරාවට විටින් විට අහඹු පි. සි….

කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස්…