දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගය විනාශයට

දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගය විනාශයට

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් හැටක පමණ ප්‍රමාණයක් මුළු මනින්ම විනාශවි පාගමනින්වත් යෑමට නොහැකි තත්වයකට පත්වි ඇති බව එම මාර් ගය භාවිතා කරන ගොවි ජනතාව පෙන්වා දෙති. පසුගිය ආණ්ඩුව ඇතුළු ආණ්ඩු කිහිපයක්ම මාර් ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන බවට අවස්ථා කිහිපයකදීම පොරොන්දුවි මුල්ගල් තබා ඇතත් එම මුල්ගල් මුල්…

බොස්කෝ විදුහලේ සිසුවකුටත් කොවිඩ්

බොස්කෝ විදුහලේ සිසුවකුටත් කොවිඩ්

හැටන් නගරයේ තවත් පිරිමි පාසලක ද්‍රවිඩ අංශයේ (හැටන් බොස්කෝ විදුහල) 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම විදුහලේ සිසුන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු…

නව කොරෝනා ප්‍රභේදය වඩාත් මාරාන්තික වෙයි

නව කොරෝනා ප්‍රභේදය වඩාත් මාරාන්තික වෙයි

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි. කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන්…

මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාවක්

මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාවක්

රෙදි මුව ආවරණයක් සමග ශල්‍ය මුව ආවරණයක් එකවර පැළඳීම වඩාත් ආරක්ෂාකාරී වන බව විද්‍යානුකූලව සනාථ කර තිබේ. එහිදී රෙදි මුව ආවරණය සකස් කිරීමට යොදාගෙන ඇති රෙදි වර්ගයේ ස්වභාවය අනුව ඔබට ලැබෙන ආරක්ෂාව කෙතරම්ද යන්න තීරණය වනු ඇත. මෙම රෙදි මුව ආවරණය ස්තර 03කින් සමන්විත වන අතර, මැද ස්තරයේ ඇති ස්පොන්ජ් වැනි කොටස හරහා වායුව පමණක්…