අත් බෝම්බ ප්‍රහාරයෙන් අයෙක් රෝහලේ

අත් බෝම්බ ප්‍රහාරයෙන් අයෙක් රෝහලේ

කටුවන මොරගාල ගොඩ ප්‍රදේශයේ දෙපිරිසක ගැටුමක් අතර තුර එල්ල කරන ලද  අත් බෝම්බ ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි. ඊයේ (08) අළුයම් කාලයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් හේවා දෙව්රම්පිගේ දයානන්ද(43) යන අය තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි. ප්‍රහාරයට ලක්වූ නිවස…

මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම වේගවත් වී තිබේ. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි. මරණ සංඛ්‍යාව ද හතක්, අටක් දක්වා වැඩි වන දවස් තිබේ. මේ අතර, කෝවිඩ්-19 නිවාරණ එන්නත සමස්ත ජනගහනයටම ලබාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටියි. ඒ සඳහා රු. බිලියන දහයක් වැය වන බව පැවසේ. සමස්ත ජනගහනයටම එන්නත ලබාදුන් ලොව ප්‍රථම…

ආදිවාසි නිජ බිම් මහවැලි අධිකාරිට – වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට

ආදිවාසි නිජ බිම් මහවැලි අධිකාරිට – වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට

සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය…

රාජකාරි කටයුත්තකට ගිය ග්‍රාම නිලධාරිවරයෙකුට ගුටි

රාජකාරි කටයුත්තකට ගිය ග්‍රාම නිලධාරිවරයෙකුට ගුටි

රාජකාරි කටයුත්තක් සදහා ගිය ග්‍රාම නිලධාරිවරයෙකුට අතින් පයින් පහරදී කැත්තකින් කෙටිමට උත්සහ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මිහින්තලය පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව 577තුලානේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරිවරයා මිහින්තලය මිස්සක මාවත තුන්වන පියවරේ ඉඩම් එලිපෙහෙලි කිරීමක් සොයා බැලීමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ බිරිද නිලධාරියා සමග බහින්බස්වි පසුව ගුටි බැට…

පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

හයිලන්ඩ් විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය  පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මෙම සිසුන් තිදෙනා 13වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත් මෙම සිසුන් වටවල, රොසැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සිසුන් අධ්‍යාපනය හැදැරු පංති කාමරය විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු…

මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා

මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි. ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.

විදෙස් මුදල් හිගය චීන මහ බැංකුව බේරා දෙයි

විදෙස් මුදල් හිගය චීන මහ බැංකුව බේරා දෙයි

චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය. ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ…

වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි

වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථකවු බව ලංකා තම්කරු කොංග්‍රස් මහ ලේකම් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. නොර්වුඩ් ප්‍රදේශයේදි 05වන දින සවස පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන…

පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපතිගෙන් උපදෙස්
|

පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපතිගෙන් උපදෙස්

කඩුවෙල මහ නගර සභාවේ තමුන් අසුන් ගන්නා ආසනය කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් කර  පිටුපසට තල්ලු කිරීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සරත් කාරියවසම් පැවසීය.   පසුගිය මැතිවරණ සමයේ තමන්ගේ නායකයාට පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපති වරයා විසින් මා හට උපදෙස් ලබා දුන්නා. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට…

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම  කාලීන අවශ්‍යතාවයක් යැයි ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. භෞතික වශයෙන් රට කෙතරම් දියුණු වුවද ආධ්‍යාත්මික දියුණුවක් බිහි කිරීමට නම්  දරුවන්ට ගුණගරුක  අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි අමාත්‍යවරයා කීවේය. හේවාහැට පින්නගොල්ල  ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර දහයකට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණු ශ්‍රී රතනජෝති දහම් පාසල යළි…