පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

හැත්තෑව දශකයේදී පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබුවේ එම වකවානුවේදී ජාත්‍යන්තර වශයෙන්ම පැවති මාධ්‍ය නියාමනය කළ යුතුය කියන ප්‍රවණතාව අනුවයි. ස්වීඩනයෙන් ආරම්භ වී බොහෝ රටවල පුවත්පත් මණ්ඩල හැදී තිබුණා. ලංකාවේ පැවතුණු තත්වය තමයි, පුවත්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා වාමාංශයට පක්ෂපාතී නොවන බවට අදහසක් පැවතීම. 1960 දශකයේ පටන්ම පුවත්පත් නියාමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ බඩු

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ බඩු

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කෝවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ් රටවල් කිහිපයක් විසින් කෝවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. වර්තමානයේ මෙම වසංගතයෙන් දරුණුම ලෙස පීඩාවට පත්වූයේ අප දියුණු යැයි හදුන්වනු ලැබූ…

පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතන එපා – වෙබ් මාධ්‍යවේදී සංගමය

පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතන එපා – වෙබ් මාධ්‍යවේදී සංගමය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ. අන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපිද පිළිගනිමු. එසේ නමුත් ඒවා රාජ්‍ය පාලිත…

ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු

ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු

2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි…

ජිනීවා සංවිධායක කමි‍ටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසකින් විරෝධය

ජිනීවා සංවිධායක කමි‍ටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසකින් විරෝධය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමි‍ටුවට සිය විරෝධය පළ කර තිබෙනවා. කොවිඩ් 19 වෛරස් තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට හැකියාව තිබිය දී ත් Online තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්වීම අසාර්ථක ප්‍රයත්නයක් බව රටවල් බොහෝ…

බ්‍රිතාන්‍යයේ කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ 4කින් මතුවෙයි

බ්‍රිතාන්‍යයේ කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ 4කින් මතුවෙයි

බ්‍රිතාන්‍යයේ පැතිරීයන කොරෝනා නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් අපේ රටේ ප්‍රදේශ 4කින් හමුවී තිබෙන බව සෞඛ්‍ය අංශ හෙළිකලා. ඔවුන් හදුනගෙන ඇත්තේ වව්නියාව, කොළඹ, අවිස්සාවේල්ල සහ බියගම යන ප්‍රදේශවලින්. බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට ප්‍රදේශ 4කින් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය…

බොරැල්ල ගෝතමීපාරේ හොර රසායනාගාර අලෙවි සැලක්

බොරැල්ල ගෝතමීපාරේ හොර රසායනාගාර අලෙවි සැලක්

බොරැල්ල ගෝතමීපාර ප්‍රදේශයේ වසර 15 ක කාළයක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගිය රසායානාගාර උපකරණ අලෙවි ආයතනයක් වැටලීමට පොලිසිය සමත්වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිළධාරින් කණ්ඩායමක් සමග මෙම වැටලීම කළ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම නීති විරෝධී ආයතනය හරහා කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික රෝහල් හා රසායානගාර වලට උපකරණ ඛෙදාහැරීම සිදුකර ඇති බව…