විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

“විමල් සිය ජීවිතයේ එක් අවධියක් සමාප්ත කළේ හිරු පුවත්පතින් ජවිපෙ දේශපාලන මණ්ඩලයට සංක්‍රමණය වීමෙනි. දෙවන අවධිය සමාප්ත කළේ ජවිපෙන් හා සෙනෙවිගෙන් බිඳීමෙනි. මහින්ද රාජපක්ෂ සමග විමල්ගේ දේශපාලනය සමාප්ත කරන්නට කාලය එළැඹ ඇත. ඔහුගේ මීළඟ දේශපාලන අවධිය ආරම්භ වන්නේ එතැනිනි.” ඉහත දැක්වුණේ 2010 සැප්තැම්බර් 3දා මවිසින් විමල් වීරවංශ පිළිබඳ තබන ලද සටහනක කොටසකි. එම ලිපිය මෙතැනින්>>…

රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන්න

රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන්න

ජනත නියෝජිතයින් රාජ්‍ය නිලධාරින්ගේ කාර්ය භාරය ඉ‍ටු කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවත් රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් විය යුතු බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු ‍රැස්වීම අමතමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය….

පින්නවල අලි අනාථාගාරයට වසර හතළිස් හයක් සපිරෙයි

පින්නවල අලි අනාථාගාරයට වසර හතළිස් හයක් සපිරෙයි

අලි ඇතුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කොට වසර හතළිස් හයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද (17) එම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. වනයේ සිය රැළෙන් වෙන් වූ අලි පැටවුන් පස්දෙනෙකුගෙන් සමන්විතව මෙම මධ්‍යස්ථානය වර්ෂ 1975 පෙබරවාරි මස 16 වන දින ආරම්භ කරන ලද්දේ එවකට නාවික හා සංවාරක අමාත්‍ය පී.බී.ජී.කලුගල්ල මහාගේ ප්‍රධානත්වයෙනි. අලි ඇතුන් අසූහයදෙනෙකු…

දේශපාලනයට ඇවිල්ලා අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ – මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පායි

දේශපාලනයට ඇවිල්ලා අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ – මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පායි

අපි කොච්චර මල් පහන් පූජා කරත් වැරදි වැඩ කරොත් අපිට හෙණ ගහයි.දේශපාලනයට ඇවිල්ලා අපි අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ.උඩ ඉන්න දෙවියෝ ඒවා බලාගෙන ඉන්නේ යැයි මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ජේෂ්ඨ මන්ත්‍රී උපාලි ආනන්ද මහතා ඊයේ (16දා)පැවති සභා සැසිවාරයේදි පැවසීමත් සමග මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පාමින් අසුන්වලින් නැගිට සභා ගර්භයෙන් පිටවි ගියහ. මාස නමයකට පමණ…

ගිය අවුරුද්දේ රු.කෝටි13,214ක සිගරට් බීලා

ගිය අවුරුද්දේ රු.කෝටි13,214ක සිගරට් බීලා

පසුගිය 2020 වසරේ දී ලංකා දුම්කොළ සමාගමේ පිරිවැටුම රු. බිලියන 132.14 ක්බව ඒහි නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. කෙසේ වෙතත් මාර්තු මැද භාගයේ සිට කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමත්, ඉන්පපසු රටේ විවිධ ප්‍රදේශ වරින් වර හුදෙකලා කිරීමට ලක්කිරීමත් හේතුවෙන් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී අලෙවි ආදායමේ පහළ යාමක් සිදුව ඇති බව සමාගම…

ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතියේ

ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතිය ඇතුළත නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අම්බලන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලි දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමෙන් පසු එල්ල වූ චෝදනා මත එවක තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්…

B.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ

B.1.525 තවත් වෛරස ප්‍රභේදයක් හමුවේ

කොවිඩ් වෛරස විකෘතියක් වියහැකි තවත් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්‍රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයට සමානකම් දක්වන බව සඳහන් වේ. එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඔලිම්පික් පිහිනුම් ශූරයකු අත්අඩංගුවට

ඔලිම්පික් පිහිනුම් ශූරයකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු ඔලිම්පික් රිදී පදක්කම් ලාභී පිහිනුම් ශූරයකු වූ ස්කොට් මිලර් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට සිඩ්නි පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තේය. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේදී මීටර් 100 සමනල ආර ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීටර් 100 සහාය මෙඩ්ලි තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ 45 හැවිරිදි මිලර් අමෙරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුතු ‘අයිස්‘ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී…

රන්පත්විල මහ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි

රන්පත්විල මහ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි

ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කාලාප කාර්යාලයට අයත් කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ රන්පත්විල මහ විද්‍යාලයට බලධාරින්ගේ කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට හා ගුරුවරු ගුරුවරියන්ට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පළමු වසර සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පැවසූහ. වර්ෂ 1922 ජුලි මාසයේ ආරම්භ කරන ලද විදුහලට වසර 99 දිගු ඉතිහාසයක් ඇති අතර…