‘ටීචර් ශෂිකලා’ සුදු ඉර මතදීම ජීවිතයට සමුදෙයි

‘ටීචර් ශෂිකලා’ සුදු ඉර මතදීම ජීවිතයට සමුදෙයි

කොළඹ මීගමු ප‍්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත. මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා  මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන්…

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක් බවට පත්ව තිබේ. ඒ නිසාම ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටි නොහිටි හැමෝටම ඒ ගැන බලවත් ආශාවක් කැක්කුමක් තිබෙනවා. ඒ නිසාම පසුගිය දවස්වල ක‍්‍රිකට්වල ‘හිටි’ කෙනෙක් ක‍්‍රීඩා සංගම්වලට පොඩි ‘සාදයක්’ සූදානම් කළා. මේ හිටි කෙනාට ක‍්‍රිකට් පාලක මණ්ඩලය පැත්ත පළාතේ එන්න තහනම් කර තිබියදීත් එයාගේ  ට‍්‍රයි එක තමන්ගේ ගෝලයෝ…

මාධ්‍ය සංදර්ශන සමග මිගමුවේ නගරාධිපති සැමට කලින් එන්නත විදගනියි

මාධ්‍ය සංදර්ශන සමග මිගමුවේ නගරාධිපති සැමට කලින් එන්නත විදගනියි

කොරෝනා වලට එන්නත විදගැනිමට අදාලව දැනටමත් ඇතැම් දේශපාලකයන් සමාජයට පණිවිඩයක් සපයා තිබෙන මොහොතක මිගමුව නගරාධිපතිවරයා 60 සිමාවත් ඉවතට දමමින් එන්නත විදගනියි. සමගි ජනබලවේගයේ හරින් ප්‍රනාන්දු කියා තිබුනේ අවදානම් සහිත අයවලුන් හට ප්‍රමුඛතාවය දිය යුතු බවය. දේශපාලකයන් එසේ ආදර්ශ සපයා තිබියදි මිගමුව නගරාධිපති දයාන් ලංසා මිගමුවේ වැඩිම කොරෝනා අවදානමක් සහිත ගම්මාන කිපයක් තිබියදි ඒවාට ප්‍රමුඛතාවය දෙනවා…

විජය හිටියානම් මුහුදට පනිනවා
|

විජය හිටියානම් මුහුදට පනිනවා

තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. අද විජය කුමාරතුංග හිටියා නම් මුහුදට පනින බව ද ඇය පැවසුවාය. හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග සමාධිය අසලදී පැවති ඒ මහතාගේ 33 ගුණසමරු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

මම විද ගත්ත එන්නතක් නෑ – ෆොටෝ එක ‘බට්’ කළ එකක්

මම විද ගත්ත එන්නතක් නෑ – ෆොටෝ එක ‘බට්’ කළ එකක්

මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ප‍්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පැවසීය. මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා….

නීතිවේදී යුවළක් ඝාතනය කරති

නීතිවේදී යුවළක් ඝාතනය කරති

ඉන්දියාවේ තෙලගානා මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට ආපසු සිය මෝටර් රියට පැමිණි නීතිවේදී යුවලක් මැර පිරිසක් විසින් කපා කොට මරා දමා ඇත. වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවල මෙලෙස ඝාතනය වී තිබේ. මෙම ඝාතනය සිදු කර ඇත්තේ තෙලගානා රාෂ්ටි‍්‍රය සමිති සංවිධානයට සම්බන්ධ මැරයන් බව වාර්තා වී ඇත.