වියපත් පෙම ගැන කතිකාවක්!

වියපත් පෙම ගැන කතිකාවක්!

කාමභෝගීත්වය පරමාදර්ශය කරගත් සමාජයක සාම්ප්‍රදායික වියපත් බවකට පිවිසීමේ අභියෝගය තේමා කර ගනිමින් තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව”ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” දොරට වැඩුම 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සවස 4.00 ට බොරැල්ල,කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී සිදු කෙරේ. මෙහිදී “වියපත් බව,ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර…

කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි

කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක්…

ජිනීවා සැසිය අද

ජිනීවා සැසිය අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22 වැනිදා) ආරම්භ වේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පදනම් කරගෙන මෙවරද සැසිවාරය පැවැත්වෙන නමුත් ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් ව්‍යසන තත්ත්වය හේතුවෙන් 46 වැනි සැසිවාරය සාමාජික රාජ්‍යවල නියෝජිත කණ්ඩායම් ජිනීවා නුවරට​ නොකැඳවා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් (Virtual) පැවැත්වෙනු ඇත. මෙවර සමුළුවට සාමාජිකත්වය ලබා ඇති…

හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂණය

හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂණය

හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂනය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ඒ. කේ. චන්දන අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. එහිදි හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින්ගේ ආචාර පෙලපාලිය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල මහතා විසින් පරික්ෂාවට ලක් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මෙම අවස්ථාවට හැටන් ජේ. පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඇතුළු පිරිසක්ද…

විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරූබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශිය රටක නිෂ්පාදිත දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවු පුද්ගලයෙකු රුපියල් පනස් දහසකට අධික වටිනා දුම්වැටි තොගයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නව නගරයේ පදිංචිකරුවෙකු තීරුබදු රහිත මුදලට ගෙන්වන දුම්වැටි අලවිකිරිමේ ජාවාරමක නිරතවෙන බවට පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි….

ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

මානව හිමිකම් බරපතලව කඩවි ඇති බව කියමින් ජත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කළත් තිස්වසරක් තිස්සේ පැවති යුද්ධයේදී ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ඔවුන් විදහා දැක්වීය. වීරෝධාර රණවිරුවන් මෙරට ජීවත් වන සියළුම ජන කොට්ඨාශ විවිධ ආගම් අදහන්නන්ගේ අයිතිය රැකීමට සටන් කරනු ලැබුවේ සිය ජීවිත පරදුවට තබමින්ය.පැවති තිස්වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මව්පියන්ට…

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
|

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභාපති රාජිකා  වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව…

බාල වයස්කාර පාසල් දරුවන්ට කාටුන් පෙන්නලා

බාල වයස්කාර පාසල් දරුවන්ට කාටුන් පෙන්නලා

කාටුන් බැලීමට කියා සිය නිවසට ගෙන්වා ගෙන බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර බව කියන 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් 19 දින අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. අදාල පුද්ගලයා අපයෝජනයට ලක් වු දරුවන්ගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. අදාළ කාන්තාවගේ සැමියා…

ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ලංකාව සංවර්ධනය කළ හැක්කේ ජනතා විමුත්ති පෙරමුණට පමනක් බව කියන්නට හැකියි. රටේ සියලුම පාලකයන් පරිසරයට වින කලා විනාශ කළා. පරිසරය රැක ගන්නට අපි විථි බහිනවා පරිසරය රැක ගන්න මේ ජනතා විමුත්ති පෙරමුනේ අපි ජනතාව පෙවුවෙන් රට වෙනුවෙන් පරිසරය වෙනුවෙන් පාලකයන් ට විරුද්ධව අපේ පණ පවා පුදා පරිසරය අනාගත  පරපුරට ආරක්ෂා කරන්නට පියවර ගන්නවා යැයි,ජනතා විමුත්ති…