කොරෝනා අස්සේ රා කතා ගොඩයි

කොරෝනා අස්සේ රා කතා ගොඩයි

මේක අහම්බ ගමනක්. හද්දා වැස්සක් වගේ කඩන් වැටිලා තුරුපත් අස්සේ කඳුළු හංගාගෙන ඉන්න හිමිදිරියක හිනිදුමට යන්න බයික් එකට නැග්ගා. “මෙහෙත් හොඳටම මීදුම. අද හිනිදුම ලස්සනට ඇති.” එස්එම්එස් එකක් එනවා. පොළොව හොඳටම තෙත බරිතයි. දියකඩිති හැමතැනම. චිරිචිරියත් එක්ක ටික දුරක් එනකොට පිටිගලට වැටුණ මග ගංවතුර බදු අරං. මිනිස්සු උදේ පාන්දරම බිලීකොකු එක්ක පාරේ. කවදාවත් නැතුව මාළුත්…

සුසාන භුමියේ කොටසකටත් විදින්න යයි

සුසාන භුමියේ කොටසකටත් විදින්න යයි

බෝගහාවත්ත ප්‍රදේශයේ මාර්ගයක් හා පොදු සුසාන භුමියේ කොටසක් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කිරිමට එරෙහිව එම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු මිනි පෙට්ටියක්ද ලග තබාගෙන 23වන දින නිහඩ උද්ඝෝෂයකට එක්ව ඇත. මෙම උද්ගෝෂකයන් පවසනුයේ තමන්ට ගමන් කිරිමට ඇති මාර්ගය මෙන්ම පොදු සුසාන භුමියෙන් කොටසක් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කරන බවත්…

මට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්

මට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්

තුරුණු තරුණයන් ව්‍යාපාරික ලෝකයට එක් කරන්නට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක් සකස් කරන්ට මධ්‍යම ආන්ඩුව පියවර ගන්නා බැව්, වේවැල්  පිත්තල  මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත  ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසංන්න රණවිර මහතා පවසයි. තරුණ ප්‍රජාව  දේශිය කර්මාන්ත  සඳහා නැඹුරු කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික්  දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ…

ඉස්සන් හා පොකිරිස්න් කොටු නොකර කොටු කරයි!

ඉස්සන් හා පොකිරිස්න් කොටු නොකර කොටු කරයි!

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉස්සන් හා පොකිරිස්න් වගාවට පියවර ගන්නා බව, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර  මහතා පවසයි.මේ යටතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ  රත්ගම , හික්කඩුව,  මාඳු ගඟ,   කොග්ගල , දොඩන්දුව,  දෙද්දුව වැනි කලපුවල මෙම ජලජීවි වගාව සංවර්ධනය කරන්නට පියවර ගන්නා බැව් ඇමතිවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ  කලපුවල  දැනට පවතින ජාකොටු  වැඩිදියුණු කරමින්  පොකිරිස්සන් සහ ඉස්සන්  ගහණය ප්‍රවර්ධනය කිරීමට  බලාපොරොත්තු වන…

සනත් යළිත් ක්‍රිකට් පුහුණුවීම් අරඹයි

සනත් යළිත් ක්‍රිකට් පුහුණුවීම් අරඹයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගි වීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් වන අතර රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී…

පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි

පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි

කොවිඩ් 19 වැළදි ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පී.සී.ආර් පරික්ෂණයක් සිදුකිරීම සදහා සුදානම් කරමින් සිටි රෝගියෙකු රෝහලෙන් පලායමින් සිටියදි මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණ ඒකකයේ රාජකාරියේ සිටි යුදහමුදා හා පොලිස් නිලධාරින් විසින්  අල්ලා ගනු ලැබීය. හදිසි රෝගී තත්වයක් නිසා අනුරාධපුර රෝහලට ඇතුලත් කළ රෝගියා කොවිඩ් 19 වැලදි ඇත්ද යන්න පරික්ෂා…

කොටගල ආසාදිතයන් 77 දක්වා ඉහළට

කොටගල ආසාදිතයන් 77 දක්වා ඉහළට

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදුනා ගැනිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිතයන් ගනන 77 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මෙම ආසාදිත සිසුවා හා සිසුවිය ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලේ 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන බවත් මෙම…

ජපානයෙන් විකෘති කොරෝනා ප්‍රභේදයක්

ජපානයෙන් විකෘති කොරෝනා ප්‍රභේදයක්

කොවිඩ් 19 වයිරසයේ විකෘති ප්‍රභේදයක් ජපානයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ජපානයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් මෙම නව විකෘති ප්‍රභේදය හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙයි. කාන්ටෝ පළාතෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූ 91 දෙනකු  හමුවුණු බව විදෙස් වාර්තා සදහන් කරයි.  

මාරවිල කෝටිපති ජර්මන් ජාතිකයකුගේ බිරිඳත් පුතාත් අභිරහස් ලෙස අතුරුදන්

මාරවිල කෝටිපති ජර්මන් ජාතිකයකුගේ බිරිඳත් පුතාත් අභිරහස් ලෙස අතුරුදන්

මාරවිල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ජර්මන් ජාතිකයකුගේ ශ්‍රී ලාංකික බිරිය සහ සිවු හැවිරිදි පුතා අභිරහස් ලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සහ මාරවිල මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. අතුරුදන්ව ඇත්තේ නදීෂා ගුණන්සේකර නමැති 35 හැවිරිදි කාන්තාව සහ ඇයගේ සිවු හැවිරිදි පුත්‍රයාය.අතුරුදන්ව සිටින නදීෂාගේ ජර්මන් ජාතික 65 හැවිරිදි සැමියා මාරවිල හා මඩකළපුව…

පාකිස්තාන අගමැතිට ඉන්දීය ගුවන් අවකාශය පියාසර කිරීමට අවසර

පාකිස්තාන අගමැතිට ඉන්දීය ගුවන් අවකාශය පියාසර කිරීමට අවසර

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) පස්වරු 4.15ට මෙරටට පැමිණීමට නියමිතය. මෙම වසරේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන පාකිස්තානු අගමැතිවරයා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගැමති මහින්ද රාජපක්ෂ විසින් පිළිගැනීමට…