බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ

බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ

තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු…

බදු නොගෙවා අපේ ඩොලර් පිටරට ගෙනියන සමාජ මාධ්‍ය (වීඩියෝ)

බදු නොගෙවා අපේ ඩොලර් පිටරට ගෙනියන සමාජ මාධ්‍ය (වීඩියෝ)

සමාජ මාධ්‍ය ආචාරධර්ම හා භාවිතාව පිළිබඳ ඇත්ත ගැටලුවක් තිබෙනවා. සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවා හා පුරවැසියා අතර පරතරය අවම වී තිබෙනවා. අද වන විට, සමාජ මාධ්‍යවල තිබෙන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවකු බවට පත්වෙලා මාධ්‍යවේදියකුගේ මට්ටමෙන්ම හෝ සමහර විට ඊටත් වඩා පිරිසක් වෙත සන්නිවේදනය වන පරිදි මාධ්‍යකරණයේ යෙදෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය/ පුරවැසි…

බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!

බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!

ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ  අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි. පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු…

රෝවර් අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය (වීඩියෝ)

රෝවර් අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය (වීඩියෝ)

නාසා ආයතනය විසින් පසුගිය දිනක අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් නැමැති යානය අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අඟහරු ග්‍රහයා මතදී ලබාගත් හඬපටයක්ද නාසා අයතනය නිකුත් කර තිබුණි. පසුගිය පෙබරවාරි 18 වනදා රෝවරය අඟහරු මතට ගොඩබස්වන අවස්ථාවේ අවසන් මිනිත්තු කිහිපය තුළ ලබාගත් වීඩියෝ දර්ශන එළෙස ප්‍රසිද්ධකර තිබේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ කැමරා…

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

අමෙරිකාවේදී සිදුකරන ලද සමාලෝචනයකින් පසු කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට හඳුනාගෙන තිබේ. කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය ශිතකරණයක්…

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාවට සූදානම්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාවට සූදානම්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට නවීකරණය කරන ලද ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩංගණයේ ඉන්දියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩකයන් තරග වැදීමට නියමිත අතර, ඔවුහු එය ඉහළින්ම අගය කර ඇත. එහි ප්‍රේක්ෂකයන් 110,000 කට අසුන් ගත හැකිය. කෝවිඩ්ගේ සීමාවන් හේතුවෙන් ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩාංගණයේ දී තරග නැරඹීමට අවසර ලැබෙන්නේ 55,000ක් පමණි.  

මාර්තු වල සිට සංසරණය වන විස්සෙ කාසිය

මාර්තු වල සිට සංසරණය වන විස්සෙ කාසිය

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින්  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින්…

අවදානම් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොවිඩ් එන්නත්කරණය හෙට

අවදානම් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොවිඩ් එන්නත්කරණය හෙට

කොවිඩ් අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රිත එන්නත්කරණ කටයුතු හෙට (26) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් අද (25) දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට…

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මිත්‍රත්ත්වය

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මිත්‍රත්ත්වය

මොහොතකටවත් අමතක නොකළ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මිත්‍රත්ත්වය  

රංජන්‌ ගැන අලුත් තීන්දුවක්

රංජන්‌ ගැන අලුත් තීන්දුවක්

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තනි සිරමැදිරියක රැදවීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට…