සඳ වටා සංචාරයට ආරාධනාවක්

සඳ වටා සංචාරයට ආරාධනාවක්

ජපන් ප්‍රකෝටිපතියෙකු වන යුසාකු මේසාවා, එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් ගුවන් යානයෙන් සඳ වටා සංචාරයක් සඳහා තමා හා එක්වන ලෙස මහජනතාව නියොජනය කරමින් අට දෙනෙකුට ආරාධනා කර තිබේ. ට්විටර් හරහා වීඩියෝවක් මගින් “සියලු පසුබිම්වල පුද්ගලයින් එක්වීමට මට අවශ්‍යයි,” ඔහු යෙදුම් විස්තර සඳහා සබැඳියක්ද සමාජ මාධ්‍යයට එක් කර ඇත. ඔහු කියා සිටියේ මුළු ගමන සඳහාම මුදල් ගෙවන බැවයි….

හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මියන්මාරයේ සිදුවූ දරුණුතම සිදුවීම

හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මියන්මාරයේ සිදුවූ දරුණුතම සිදුවීම

මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව උද්ඝෝෂණයන් සීඝ්‍රයෙන් දැඩි වෙමින් පවතී. එම උද්ඝෝෂකයින්ට එරට ආරක්ෂක හමුදාව වෙඩි තබා ඇති අතර ඉන් උද්ඝෝෂකයින් 38 දෙනෙක් මියගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව එරට සිදුවූ දරුණුතම සිදුවීම එය බවය. Save the children  ආයතනය ප්‍රකාශ කර සිටින්නේ වයස අවුරුදු 14 සහ 17 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු මෙහිදී…

අධ්‍යාපනය භක්ෂණයට හොර පාරෙන් විදුහල්පති පත්වීම්

අධ්‍යාපනය භක්ෂණයට හොර පාරෙන් විදුහල්පති පත්වීම්

වැඩබලන විදුහල්පතිවරුන්ට ප්‍රමුඛතාව දෙමින් සම්මුඛ පරීක්ෂණයක් මගින් විදුහල්පති සේවයේ තුන්වන පන්තියට නිලධාරින් බඳවාගැනීමට ගෙන තිබෙන කැබිනට් තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වී තිබේ. දේශපාලන පන්දම්කාරයන්ට වරදාන දීම සඳහා කරන ලද බඳවාගැනීම් නිසා විනාශ වූ ආයතනයකි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. සෞඛ්‍ය අමාත්‍යාංශය, වරාය අධිකාරිය, විදුලි බල මණ්ඩලය වැනි ආයතනවලට ද දේශපාලන පන්දම්කාරයන් පුරවනු ලැබේ. එහෙත්, ගුරුවරුන් හා…

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශනය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශනය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 03 වන දින පස්වරුවේ කොළඹ ගාලූ මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ. ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ….

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 1433 දක්වා ඉහලට

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 1433 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් හය දෙනා සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1433 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන මෙසේ ඉහල යද්දි මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 08ක්ද වාර්ථාවි…

කොරෝනා එන්නත ලබා ගත් පුද්ගලයන්ට විශේෂ දැනුම් දීමක්

කොරෝනා එන්නත ලබා ගත් පුද්ගලයන්ට විශේෂ දැනුම් දීමක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන දින දෙකකට පසුවද උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ එන්නත ලබාගෙන දින දෙකකට පසු පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු…

නවසීලන්තයට සුනාමියක්
|

නවසීලන්තයට සුනාමියක්

උතුරු දිග නවසීලන්ත මුහුදේ අද අලුයම් කාලයේ සිදුවූ ඉන් එක් භූ කම්පනයක් මැග්නිටියුඩ් 8.1ක භූචලනයෙන් පසු එම කලාපය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිතව මුහුදේ කිලෝ මීටර 10 ක් ගැඹුරෙන් එම භූ කම්පනය සිදුව තිබෙනවා. ඊට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4 ක සහ 7.2…

කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්

කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්

අවස්ථා කිහිපයකදීම සංවර්ධන කටයුතු සිදුකළ අනුරාධපුර නව නගරයේ පිහිටි කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල නැවතත් රුපියල් ලක්ෂ 140ක මුදලක් වියදමින් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාතික විගණකාධිපති දෙපර්තුමේන්තුවට පැමිණිලි කර වහාම විමර්ශනයක් ඉල්ලනා බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. අනුරාධපුර මහ නගර සභාව මගින් නිසි නඩත්තුවක් සිදුකරනා හා අවස්ථා කිහිපයකදීම සංවර්ධනය…

රියැදුරුට නින්දයාමෙන් දෙරණ කැමරා ශිල්පියෙක් මෙලොව හැරයයි

රියැදුරුට නින්දයාමෙන් දෙරණ කැමරා ශිල්පියෙක් මෙලොව හැරයයි

විද්‍යුත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකු රැගෙන ධාවනය කළ වෑන් රථයක් මාවතගම කර්මාන්තපුර අසලදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ මහනුවර, ගලගෙදර, උල්පතයාය ගමේ පදිංචිව සිටි තිරුපති උවිදු සමරකෝන් (අවු.24) කැමරා ශිල්පීයෙකු ජීවිතක්‍ෂයට පත්ව, රියදුරු ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව මාවතගම පොලීසිය පවසයි. කොළඹ සිට බෙලිහුල්ඔය බලා වෑන් රථයෙන් ගමන්…