රංචු රංචු කැලෑ වදින පානම පලූ කෙළිය

රංචු රංචු කැලෑ වදින පානම පලූ කෙළිය

පොසොන් සඳ වැවට කඩන් වැටිලා වැව් දියනානවා.. අපි පැල්කොටේ කතා දානවා.. හොල්මන් කුරුල්ලාගේ සද්දය ඉඳහිටක අසල මුහුදේ රළ කෑගහන සද්දේ වහලා දානවා. ‘හෙට නියම වැඩක් තියෙනවා. අපි උදේ රැයින්ම කැලේ යනවා පලූ කඩන්න. මහත්තයාත් එන්න කැමතියි නම්.’ පානම බණ්ඩාර මාමා කියනවා. ඉබ්බා දියට දැම්මහේ ඇන්නාවේ කිව්වාලූ.. හුම්.. හුම්.. එහෙට මෙහෙට කට ඇතුලේ නැළවෙන විට ඩිංගිත්ත…

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?
|

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?

හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම…

මහජන බැංකුවේ සභාපති සුජීව ධුරයෙන් ඉවතට
|

මහජන බැංකුවේ සභාපති සුජීව ධුරයෙන් ඉවතට

බරපතළ මූල්‍ය චෝදනාවකට ලක්ව සිටින මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් වහාම ඉවත් කරන ලෙසට අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. ඉකුත් කොරෝනා සමයේදී ව්‍යාපාරිකයන්ට රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් 4%ක සහන ණය පොලිය යටතේ මහජන බැංකු සභාපතිවරයා විසින්…

තැපැල් වෘත්තිය සමිතිවලින් රතු එළි

තැපැල් වෘත්තිය සමිතිවලින් රතු එළි

තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවාගැනීම් සහ උසස්වීම් පටිපාටිය සංශෝධනය කිරීම රජය තවදුරටත් ප්‍රමාද කරන්නේනම් ඊට එරෙහිව යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවන බවට තැපැල් වාත්තීය සමිති අනතුරු අගවයි. 2019 වසරේ දින 16ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට හේතුව වී තිබුනේ මෙම ගැටලුව බවත් මේ දක්වා ඊට විසඳුම් ලැබී නොමැති බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා…

දෙවන කොදෙව් සටනේ ජය ශ්‍රී ලංකාවට

දෙවන කොදෙව් සටනේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරගැනීමට සමත් වි​ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි….

ප්‍රාදේශීය සංවර්ධනයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීමට යයි

ප්‍රාදේශීය සංවර්ධනයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීමට යයි

රජයේ මුදල් වැය කරමින් ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන සංවර්ධන කාර්යයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ලක් විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් සංවර්ධන කාර්යයන් පිළිබදව ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවා දැනුවත් නොමැති බව  මෙරට බොහෝ පළාත්වල මහජන නියෝජිතයන් රජයට දන්වා ඇතැයි ගලගෙදර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා…

නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්

නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත ය. ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග…