සිංහල අලුත් අවුරුදු නැකැත්
|

සිංහල අලුත් අවුරුදු නැකැත්

හෙට (14) දිනයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවන අතර හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ…

අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම

අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා….

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීමනාව නොමැතිව හැරී යති

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීමනාව නොමැතිව හැරී යති

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රජය විසින් මාසිකව ලබාදෙන රු දෙදහසක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාල ඉදිරිපිට විශාල පිරිසක්රැදී සිටියහ. සෑම මසකම 10 දින සිට 15 දින දක්වා අදාළ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබයි. 12 දින රජයේ නිවාඩු දිනයක් බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාලය වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා…

පුද්ගලික බසයක ගැටි අයෙකු මරුට

පුද්ගලික බසයක ගැටි අයෙකු මරුට

සිංහල හිංදු අලුත් අවුරුදු සැමරිම සදහා බඩු භාන්ඩ ලබා ගැනිමට හැටන් නගරයට පැමිනි පුද්ගලයකු පුද්ගලික බස් රථයක ගැටිමෙන් මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයේ සුපිරි වෙලද සැලක් අසලදි මෙම පුද්ගලයා බස් රථයේ ගැටිමෙන් මිය ගොස් ඇති බවත්ය. නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම අය…

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වැසේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වැසේ

අද(13) දහවල් සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි. දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය. ඊයේ (12)දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්‍රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.