තීරණාත්මක නඩු විභාගය අරඹයි

තීරණාත්මක නඩු විභාගය අරඹයි

කොළඹ වරාය කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම අද (19) උදේ ඇරඹීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනතා විමුක්ති පෙරමුණ, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාග කිරීම මුලින්ම සිදුකිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු…

ඇඟලුම් අපනයන ආදායම පහතට
|

ඇඟලුම් අපනයන ආදායම පහතට

ගෙවීගිය මුල් මාස දෙක තුළදී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 794 දක්වා පහත වැටී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයකින් හෙළිවේ. පසුගිය 2020 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ ලෝකය පුරා කොරොනා වසංගතය පැතිරී යමින් තිබියදීද, ඩොලර් මිලියන 870ක ඇඟලුම් අපනයන ආදායමක් උපයා තිබූ අතර මෙම වසරේ එම මාස දෙක තුළදී, එය ඩොලර් මිලියන…

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 230,000 ඉක්මවයි

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 230,000 ඉක්මවයි

ඉන්දියාවේ අඛණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාතව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ. වසංගත තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට සංචරණ කටයුතු අවම කිරීම සඳහා කොන්දේසි පනවා ඇති අතර පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද පෙරවරුවේ ප්‍රාන්ත 11ක සෞඛ්‍ය අමාත්‍යවරුන් කැඳවා ඇති බව ද…

යාපනයෙන් යළිත් කොරෝනා රෝගීන් 26ක්

යාපනයෙන් යළිත් කොරෝනා රෝගීන් 26ක්

යාපනයේ කොරෝනා පොකුරක් නිර්මාණය වූ තිරුණවේලී පොදු වෙළද සැල හා ඒ අවට ප්‍රදේශයෙන් 18 දා නව කොරෝනා රෝගීන් 26 දෙනෙකු හමු වූ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් ප්‍රකශ කර තිබෙනවා. අළුත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව එම ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලදී මෙම නව රෝගීන් හමු වී ඇති අතර එම පළාත තුළ පී.සී.ආර්.පරීක්ෂණ…

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ජරමර

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ජරමර

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම නිසා එහි වෙසෙන වන අලින්ගෙන් මේ වන විට පොලොන්නරුව, ඕනෑගම, විජයරාජපුර ගම්මානයේ ගම්වැසියන්ගේ දෛනික ජන ජීවිතය අඩපන වෙමින් පවතින බවත් ගතවූ දින කිහිපය තුළ නිවාස 22ක් කඩා විනාශ කර ඇති බවත්  ගම්වාසිහු පවසති. ඔවුන් පවසන්නේ මීට පෙර මෙවැනි ව්‍යසනයක් තම ගම්මානයට උදා නොවූ බවයි.අලි වැට…

රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ සංවර්ධන පදනමක්

රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ සංවර්ධන පදනමක්

ආරුමුගන් තොණ්ඩමන් සමාජ සංවර්ධන පදනම යනුවෙන් නව පදනමක් ආරම්භ කිරිම අගමැති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි (සී. ඩබ්ලිව්. එෆ්.) ආරම්භ කිරිම 18 වන දින සිදු කරන ලදි. තම පියා වන දිවංගත ආරුමුගනක් තොණ්ඩමන් මහතා විසින් කර ගෙන ගිය සමාජ සංවර්ධන කටයුතු ඉදිරියටත් ගෙන යාමේ අරමුණ මත මෙම සමාජ සංවර්ධන…