රෝහලක සේවකයින් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමක

රෝහලක සේවකයින් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමක

අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නිරතවෙමින් හෙරොයින් ජාවාරමේ නිරතවු කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොළඹ සිට ගුද මාර්ගයේ සගවාගෙන හෙරොයින් ග්‍රෑම් නමයකට ආසන්න ප්‍රමාණයක් අනුරාධපුර නගරයට රැගෙන එමින් සිටියදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (30දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ආකාශ් නදී කුරේරා මහත්මිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ…

මෙරටදි ගිනි අවි නිපදවා වැඩ වරදී

මෙරටදි ගිනි අවි නිපදවා වැඩ වරදී

අර්ධ ස්වයං ක්‍රීය ගිනි අවියක් වන බෝර 12 ගිණි අවියට ඉතා සමාන අන්දමින් මෙරට ගිනි අවි නිපදවු පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් නිපදවු අවියක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තිරප්පනය පොලිස්වසමේ පතිරාජගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් තිබෙනා බවට පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන…

හෙරොයින් ඇද්ද නිරෝෂි සුපිරි මෝටර් රථය සමග අත්අඩංගුවට

හෙරොයින් ඇද්ද නිරෝෂි සුපිරි මෝටර් රථය සමග අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සුපිරි පන්නයේ  මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි  කාන්තාවක් හා පිරිමි  පුද්ගලයෙක් තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගත් බව තලංගම  පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ ” ඉස්පා නිරෝෂි ” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියක් බවත් පොලීසිය පැවසීය. මත්කුඩු තොගය  දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය…

පොලීසියේදී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව

පොලීසියේදී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව

‘මිරිස් සහිත රෙදි කෑල්ලක් කටේ ගැට ගැහුවා,හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට ’උඩ පැනපන් ’ කිව්වා, මට එතනම මුත්‍රා ගිහින් තිබුණා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිස් වධහිංසාවට ලක් වූ තෙලිජ්ජවිල තරුණයෙකි. ඔහුට පහරදී තිබුණේ වැරදීමකිනි. ‘මගේ අම්මාට වැන්දා එයා අතින් ලොකූ වැරදීමක් වුණා කියලා.’ යැයි ඔහු කියයි. මේ ඔහුගේ අත්දැකීමය. පෑලිගලහේන, රබර් කොටුව, තෙලිජ්ජවිල පදිංචි වලවේ…

කාදිනල්ගේ අලුත් අඩව්ව මෙන්න?
|

කාදිනල්ගේ අලුත් අඩව්ව මෙන්න?

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් කුප්‍රකට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්, අන්තවාදීන් ඒ සඳහා නැඹුරු කරමින් යම් කණ්ඩායමක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා සිදුකරවන ලද්දක් බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ඊයේ පැවසීය. “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය…

කළු සාගරගේ ගෝලයන් අල්ලයි

කළු සාගරගේ ගෝලයන් අල්ලයි

රු. ලක්ෂ 60ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ බත්තරමුල්ල හීනටිකුඹුර ප්‍රදේශයේදී සැකකරුවෙකු හා සැකකාරියක තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සතුව තිබුණු මෝටර් රථයක්, ජංගම දුරකථන 05ක්, ඉලෙක්ට්‍රොනික තරාදි 03ක්, මුදලින් රු.7500ක් සහ බැංකු කාඩ් 02ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජයරත්න ගමගේ අමිල රුවන් ප්‍රදීප් කුමාර නමැති 30 හැවිරිදි…

මීගමුවේ අවන්හලක කොරෝනා

මීගමුවේ අවන්හලක කොරෝනා

මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි. මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත. අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි…

119 සමග සෙල්ලම් කළ තරුණියක් මාට්ටූ

119 සමග සෙල්ලම් කළ තරුණියක් මාට්ටූ

දංකොටුව පොලීසියට ප්‍රහාරයක් එල්ල වන බවට හදිසි ඇමතුම් අංශයට (119) බොරු ඇමැතුමක් ලබාදුන් 25 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. සිය වැඩිමල් සොහොයුරිය ගේ දුරකතන උපයෝගි කරගෙන සැකකාර තරුණිය මෙම ව්‍යාජ ඇමතුම ලබා දී ඇති බවද හෙතෙම කීය.

කොවැක්සින් මාත්‍රා දෙකම ලබා සිටි මන්මෝහන් සිංට කොරෝනා

කොවැක්සින් මාත්‍රා දෙකම ලබා සිටි මන්මෝහන් සිංට කොරෝනා

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ආචාර්ය මන්මෝහන් සිං කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 88 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ඔහු නවදිල්ලි රෝහලකට ඇතුළත් කෙරුණු බවත්, ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනෙද්දී, ආචාර්ය මන්මෝහන් සිං, කොරෝනා වයිරසයට එරෙහිව ඉන්දීය විද්‍යාඥයන් සියයට සියයක්…