කඩු පහරින් පුද්ගලයෙකු මරුට – ත්‍රීරෝද රථයත් ගිනිතබයි

කඩු පහරින් පුද්ගලයෙකු මරුට – ත්‍රීරෝද රථයත් ගිනිතබයි

කඩුවකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ ත්‍රීරෝද රථය ගිනිතබා විනාශ කිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙදරු පියෙකු ලබන මස(3දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා (19දා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ හීනාබෝවාගම හිදෝගම ලිපිනයේ පදිංචි එච්.බී.වීරසූරිය යන සැකකරුයි.ඝාතනයට ලක්වි තිබුණේ හීනාබෝවගම හිදෝගම ලිපිනයේ පදිංචිව…

දින හතයි ලක්ෂ 115යි

දින හතයි ලක්ෂ 115යි

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි හැටන් ලංගම ඩිපෝවේ දින හතක ආදායම රුපියල් ලක්ෂ එක සිය පහාලෝවකට (115) අධික බව එම ඩිපෝවේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝව මගින් පසු ගිය 11, 12, 13,16,17, 18, 19,යන දින හත තුලදි කරන ලද මගි ප්‍රවාහන කටයුතුවලින් රුපියල්…

අයාලේ යන සුනඛයන් ජලබිතිකා අවදානමක්

අයාලේ යන සුනඛයන් ජලබිතිකා අවදානමක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සැරි සරන අයාලේ යන සුනඛයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ සමහර පාසල් සිසුන් පවසනුයේ හැටන් දික්ඔය සමහර විදුහල්තුලද අයාලයේ යන සුනඛයන් වැඩි වශයෙන් ගැවසෙන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට පත්ව ඇති බවත්ය. මේ පිලිබදව…

පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි

පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි

මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා…

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන…

කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගනියි

කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගනියි

ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ. එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා තිබුණේ අඛණ්ඩව 8 වැනි දිනටය. ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් වාර්තා වී තිබේ.මේ දක්වා එරටින් වාර්තාවූ වැඩිම දෛනික අසාදිත සංඛ්‍යාව වීම විශේෂත්වයකි. ඉන්දියාවේ වැඩිම දෛනික මරණ…

නව කොරෝනා ප්‍රභේදයක් – කළුතර, හපුතලේ බැංකු දෙකක් වසයි

නව කොරෝනා ප්‍රභේදයක් – කළුතර, හපුතලේ බැංකු දෙකක් වසයි

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප‍්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා…

කොළඹ ආසාදිතයින් හමුවීම හතර ගුණයකින් ඉහළට – මරණ 625 දක්වා ඉහළට

කොළඹ ආසාදිතයින් හමුවීම හතර ගුණයකින් ඉහළට – මරණ 625 දක්වා ඉහළට

අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත. පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ…