කළුබෝවිල රෝහල කොරෝනාවෙන් අසාධ්‍ය වෙයි – ඔක්සිජන් හිගයක්

කළුබෝවිල රෝහල කොරෝනාවෙන් අසාධ්‍ය වෙයි – ඔක්සිජන් හිගයක්

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත. රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන්…

දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 තුන්වන රැල්ලක අවදානමක් මතුවී තිබේ. මේ වන විට හමුවන රෝගීන්ට රෝගය වැළඳුණු මූලාශ්‍ර සොයාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රධානීහු පවසති. කෝවිඩ්-19 මේ වන විට ප්‍රජාව අතර ව්‍යාප්ත වී හමාර බව සෞඛ්‍ය අංශ පිළිනොගත්ත ද සෙසු කවුරුත් දනිති. පසුගිය සමයේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබුණු බැවින් රෝගීන් වාර්තා වීම අඩු වී තිබිණි….

කොවිඩ් ගැන පර්යේෂණය අත්හිටුවලා

කොවිඩ් ගැන පර්යේෂණය අත්හිටුවලා

අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ වන විට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේ කලබලයට පත්ව ඇති ස්භාවයක් පෙනෙන්නට තිබෙන බව…

‘Galaxy Cup’  සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය නාවික හමුදාවට

‘Galaxy Cup’  සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවය – 2021 අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා එහි කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ මෙම ශූරතාවලියේ…

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප‍්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ…

ගුරුවරියකට කොවිඩ් – මුඛ ආවරණ පිලිබදව දැනුවත් කිරීමක්

ගුරුවරියකට කොවිඩ් – මුඛ ආවරණ පිලිබදව දැනුවත් කිරීමක්

හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ සේවය කරන ගුරුවරියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග එම ගුරුවරියගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති එම විදුහලේ 09වන ශ්‍රේණියේ සිසුන් හා ගුරුවරුන් කිප දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසන…

වැලිකන්දේ කීර්තිය දසත විහිදෙයි

වැලිකන්දේ කීර්තිය දසත විහිදෙයි

හිමිදිරි උදෑසන ගිණි බටය තුරුලු කර පා මුර සංචාරයේ යෙදෙන  භට පිරිස් පසුකර එක පෙලට පාසල් එන දරුවෝ ය.බසයෙන් බැසගෙන නගරය මැදින් ඇති මාවත් දිගේ ඇවිද පාසල වෙත සේන්දුවන දරුවන් ට හිටි හැටියේ අහස ගුගුරුවමින් ඇසෙන්නට පටන් ගන්නේ යාබද නැගෙන හිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට ඉලක්ක වෙත විදින මල්ටි බැරල් රොකට් ලෝංචර් හඬය.තවත් විටෙක පාසලේ…