වහාම ඉන්දියාවෙන් පිටවෙන්න
|

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න

හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ඉන්දියාව තුල දිනෙන් දීන තුල ඉහළ යමින් තිබෙන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින්ය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට 04 වන අදියරේ සංචාරක උපදේශකයක් විසින් නිකුත් කර ඇත. දෛනිකව ඉන්දියාවේ සිට අමෙරිකාවට ගුවන් ගමන් 14ක් සිදුකරන අතර යුරෝපා ගමනාන්ත කිහිපයකට…

මුඛ ආවරණ නොමැති 17 දෙනකු අත් අඩංගුවට

මුඛ ආවරණ නොමැති 17 දෙනකු අත් අඩංගුවට

මුඛ ආවරණ පැලදිමකින් තොරව රැදි සිටි පුද්ගලයන් 17 දෙනකු අත් අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් පොලිසිය හැටන් දික්ඔය නගර සභාව අවස්ථා කිපයකදිම නිසි ලෙස මුඛ ආවරණ පැලද සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දුන්නද සමහර පිරිස් එම උපදෙස්…

ඉන්දියාව ගිය මග යන ලංකාව
|

ඉන්දියාව ගිය මග යන ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කෝවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා පැවැත් වූ හින්දු ආගමික උත්සව ඇතුලු බොහෝ උත්සව පැවැත්වීමට මෝදි රජය අවස්ථාව ලබා දී…

ගම්පහ බරපතල වෙයි කොරෝනා රෝගීන් නිවෙස්වල

ගම්පහ බරපතල වෙයි කොරෝනා රෝගීන් නිවෙස්වල

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය…

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් මතුවීමත් සමග රට ‍Lock Down කිරීමට යයි

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් මතුවීමත් සමග රට ‍Lock Down කිරීමට යයි

ගත වූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එක් දිනකදි වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ. රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම…

මුඛ ආවරණ නොමැතිව තවමත් මහමග (ඡායාරූප)

මුඛ ආවරණ නොමැතිව තවමත් මහමග (ඡායාරූප)

සමහර පිරිස් මුඛ ආවරණ නොමැතිව කටයුතු කිරිමත් සමග  කොවිඩ් වසංගතය වර්ධනයවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ  සමහර වෙලදුන්, සමහර නගර වැසියන් මෙන්ම සමහර බස් කොන්දොස්තරවරුන් මෙසේ මුඛ ආවරණ නොමැතිව කටයුතු කිරිමත් සමග මෙම කොවිඩ් වසංගත වර්ධනවිමේ අවදානමක් පවතින බවත්ය. මේ වන විටද හැටන් නගරයේ…

පොලොන්නරුවේ ආසාධිතයන් වැඩි වෙයි

පොලොන්නරුවේ ආසාධිතයන් වැඩි වෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ‍රැල්ලේ ආසාධිතයන් 67ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිරිකෙත ග්‍රාම නිලධාරි වසම හුදකලා කිරීමට කටයුතු කළ බව ද පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසයේ තුන්වන ‍රැල්ලේ ව්‍යාප්තිය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිණි.එහි දී දිස්ත්‍රික් ලේකම්වරයා…

ඉන්දීයාව ආගාධයටම

ඉන්දීයාව ආගාධයටම

ඉන්දියාවේ දිනෙන් දින කොරෝනා ආසාදිතයන් සහ මිය යමින් සිටින පිරිස වැඩි වී තිබෙන අතර එරට දෙවන කොරෝනා රැල්ලේ වැඩිම පිරිසක් මිය ගිය දිනය බවට ගෙවී ගිය පැය 24 පත්ව ඇති ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,293ක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම දෙවන රැල්ලෙන්…

රට තීරණාත්මක මොහොතක – වහාම Lock down කරන්න

රට තීරණාත්මක මොහොතක – වහාම Lock down කරන්න

රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් ග්‍රාමසේවක වසම් වැසීමෙන් වැඩක් නැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රජයට වටින්නේ ආර්ථිකයද? මිනිසුන්ගේ සෞඛ්‍යද? යන්නය. සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු,…

ගත වු පැය කිහිපයේ කොරෝනා රෝගීන් 1451ක්

ගත වු පැය කිහිපයේ කොරෝනා රෝගීන් 1451ක්

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1451 දෙනෙකු ගත වු පැය කිහිපයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,938ක් දක්වා ඉහළගොස් තිබේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 228ක් ලෙසය. එයින් නාරාහේන්පිට ප්‍රදේශයෙන් 19ක්, බොරැල්ලෙන් 18ක්, දෙමටගොඩින් 17ක්, කොහුවලින් 15ක්, කොළොන්නාවෙන් ආසාදිතයින්…