මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි

මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් වූ…

සජිත් බබා

සජිත් බබා

කොරෝනා සමයේ රටවල් වසා දැමීම නිසා සියළුම රටවල ආර්ථිකය කඩා වැටුණා.අද බලවත් ආර්ථිකයක් තියන බ්‍රසීලය කියන රටේ මිනිස්සු දිනකට එක් වේලායි කන්නේ.දරුණු වසංගත තත්වයක් පැමිණිය හොත් ජනාධිපතිතුමන් ඉදිරියේදි රට වසාදැමීම සිදුකරයි.අවුරුදු පහක් රට කාපු පැත්තේ හිටපු ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දැන් මොනවත් නොදන්න බබා වගේ කථා කරනවා යැයි ඉඩම් කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා…

ව්‍යාජ ලේඛන සකසා වාහන හුවමාරු කරන අපරාධ කල්ලියක් මාට්ටු

ව්‍යාජ ලේඛන සකසා වාහන හුවමාරු කරන අපරාධ කල්ලියක් මාට්ටු

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වාහන කුලියට ලබා දෙන ව්‍යාපාරික ස්ථානයන්ට ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර මෙන්ම ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර කුලී පදනම මත වාහන ලබාගෙන එම වාහන වලට ව්‍යාජ ලියාපදිංචි පොත් හා ලේඛන සකස් කර විකිණීම හා වාහන හුවමාරු සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව් දෙනෙක් සකස් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන…

ආසාදිතයන් 1,891ක් – දිනෙක වැඩිම ආසාදිතයන් – රෝහල් ඇඳන් පිරෙයි

ආසාදිතයන් 1,891ක් – දිනෙක වැඩිම ආසාදිතයන් – රෝහල් ඇඳන් පිරෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 696 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1,891කි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 111,753 දක්වා ඉහළ යයි. අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන…

කොරෝනා අස්සේ මත්පැන් පෙරා වැඩ වරද්ද ගනියි

කොරෝනා අස්සේ මත්පැන් පෙරා වැඩ වරද්ද ගනියි

පාදුක්ක පොලිස් වසමේ පුසඇළී මාවත ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුල රහසිගතව හොර රහසේ පවත්වාගෙන ගිය හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එම ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සහ හොර මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වූ බව පොලිසිය පැවසීය. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති…

අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි

අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත පිරිස ඉහළ යාමත් සමග කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රථිකාර සිදු කරන රෝහල් සියල්ල පිරිගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ කියයි. පවතින අවදානම් තත්වයට මුහුණදිම සදහා අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ ඉතා කඩිනමින් ඉදිකරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා කිවෙිය. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ග්‍රාමිය ජනතාව මෙි වන විට විශාල…

පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට

පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ  නව කොරෝනා වෛරසයේ තුන්වන ‍රැල්ලෙන් ඉකුත් දෙසතිය තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් පුද්ගලයින් 225 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි ද ඉන් පුද්ගලයන් සිව් දෙනකු ඊයේ (02) පෙරවරුව  වනවිට මරුමුවට පත්ව ඇතැයිද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව…

ඉන්දියාවේ කොවිඩ් එන්නත් හිඟයක්

ඉන්දියාවේ කොවිඩ් එන්නත් හිඟයක්

එන්නත්කරණ වැඩසටහන සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් තොග නොමැති බව ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් පවසා තිබුණි.මේ අතර, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිඟකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණදී සිටී. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමකය. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ්…

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමට අරලිය සහල් එකතුවෙයි

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමට අරලිය සහල් එකතුවෙයි

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමේ පරමාර්ථය හා අධිෂ්ඨානය වනුයේ රටේ තිබෙන කොවිඩ් 19 වෛරස තත්වය තුරන්වී ගොස් රට වැසියන්ට මෙන්ම ලෝකවාසි සියළුම දෙනාට රෝග බියක් නොමැතිව නිදහසේ ජීවත්වීමට කලක් උදාවීම පමණක්ම බවත් තමන් එම පුණ්‍ය කටයුත්තට මුලපිරුවේ වෙනත් කිසිදු අපේක්ෂාවකින් නොවන බව අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. වසර තුනකට ආසන්න…

ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි

ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ  ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රික‍ට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා…