ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

අපරාධයකින් හෝ හදිසි අනතුරක් නොවන ස්වාභාවික මරණයක් නිවසක් තුළදී සිදු වුවහොත් මීට පෙර පැවති ක්‍රමය වන්නේ මරණය පිළිබඳව අදාළ වසමේ ග්‍රාම නිලධාරී වෙත දැනුම්දීමයි. එවිට ග්‍රාම නිලධාරීවරයා මරණය සිදුවූ ස්ථානයට පැමිණ දේහය පරීක්ෂාකර බලා ඥාතීන්ගෙන් කරුණු විමසා මරණය පිළිබඳ සැකයක් නොමැත්තේ නම් තාවකාලික මරණ වාර්තාව නිකුත් කරනු ලබයි. එම වාර්තාව ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා…

හැටන් බැංකු, උගස් මධ්‍යස්ථාන සහ පුලියාවත්ත වැසේ

හැටන් බැංකු, උගස් මධ්‍යස්ථාන සහ පුලියාවත්ත වැසේ

හැටන් නගරයේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික බැංකු ශාඛාවක හා උගස් මධ්‍යස්ථාන ශාඛාවක දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ආයතන දෙක වසා දැමිමට උපදෙස් දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මෙම පුද්ගලික බැංකු ශාඛාවේ ආරක්ෂක නිලධාරියකුට හා උගස් මධ්‍යස්ථානයේ අයකුද කොවිඩ් ආසාදිතයන් ලෙසට වාර්ථා විමත් සමග මෙම ස්ථාන දෙක…

බගවන්තලාව, ඉන්ජස්ට්‍රි ඇතුළු තවත් ග්‍රාම නිලධාරි වසම් හුදකලා වෙයි – නුවරඑළියෙන් ආසාදිතයන් 1981ක්

බගවන්තලාව, ඉන්ජස්ට්‍රි ඇතුළු තවත් ග්‍රාම නිලධාරි වසම් හුදකලා වෙයි – නුවරඑළියෙන් ආසාදිතයන් 1981ක්

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු දෙකක ග්‍රාම නිලධාරි වසම් දෙකකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුවිමත් සමග එම ග්‍රාම නිලධාරි වශම් දෙක හුද කලා කිරිමට අවශ්‍ය පියවර ගත් බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ…

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම , ක්‍රියාව නිවැරැදි කිරීමට භාවිතා කළ හැකි අවසාන පිළියම පහර දීම බව අප විශ්වාස කිරීම සහ අප විසින් කුඩා කළ…

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියා ආවොත් වසර 5ක සිර දඬුවම්

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියා ආවොත් වසර 5ක සිර දඬුවම්

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන කිසිම ඕස්ට්‍රේලියානුවකු එරටට බාර නොගන්නා බවත්, ඉන්දියාවේ සිට වෙනත් රටවල් හරහා ඕස්ටේලියාවට පැමිණීමට කටයුතු කරන්නේ නම්, එවැනි පුද්ගලයන්ට පස් වසරක සිරදඩුවමක් නියම වනු ඇති බවත් ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා තහංචි පැනැවීම ආරම්භ වන බව ඕස්ට්‍රෙලියා සෞඛ්‍ය ඇමැති ග්‍රෙග් හන්ට් පවසා ඇත….

සැඟවුණු අමුත්තා එළියට

සැඟවුණු අමුත්තා එළියට

ගෝලීය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳව සලකද්දී අසල්වැසි ඉන්දියාව මේ වන විට රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය බින්දුවටම තල්ලු වී සිටින බව එරට සෞඛ්‍ය අංශ පවසයි. දැන් ගෙවෙමින් තිබෙන සෑම දිනකම කොවිඩ් ආසාදිතයන් 400,000 ක අධික ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් තිබේ. එවන් ගැඹුරු ආපදා තත්ත්වයක් කරා තල්ලු වී සිටින ඉන්දියාව, එම තත්ත්වයට පත්වීමේ පදනම ලංකාවේ වත්මන් තත්ත්වය…

මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්, අවිද්‍යාවෙන් විද්‍යාවත් වෙන්කොට හඳුනාගත නොහැකිව අඳුරේ ජීවත් වෙති. මෙම අඳුර වැඩිවන බවක් මිස ආලෝකයක සලකුණක් හෝ පෙනෙන්නට නැත. ඉන්දියාව, චීනය වැනි අප හා…

කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය

කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය

දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු ලබයි. අද වන විට වසරකට වැඩි කාලයක් ගතවී ඇති කොවිඩ් වසංගතය, වසර සියයක පමණ කාලයකදී ලෝකයම මුහුණ දුන් විශාලතම සෞඛ්‍ය අර්බුදය බවට පත්ව ඇත. මීට…

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා  පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි. සමහර…