පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට

පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. බංග්ලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වූ එම තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු ගණන 257කි. ජයග්‍රහණය…

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

“නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩ පැවැත්වීම තුලින් වෙනත් දිනකදී ප්‍රචන්ඩත්වය විනාශකාරීව පිපිරිය හැක”(ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, SC 468/92) [“Stifling the peaceful expression of legitimate dissent today can only result, inexorably, in the catastrophic explosion of violence some other day.” Supreme Court of Sri Lanka, SC 468/92] ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම කොවිඩ්-19 කළමණාකරනය සම්බන්ධ ගැටළු විභාග කිරීම සඳහා…

චමිල ජයසිංහ සහ භාෂණයේ ප්‍රකාශනයේ ඛේදවාචකය
|

චමිල ජයසිංහ සහ භාෂණයේ ප්‍රකාශනයේ ඛේදවාචකය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි. වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම…

සුඛෝපභෝගී වාහන අමතර කොටස් ගලවන හොරෙක් මාට්ටූ

සුඛෝපභෝගී වාහන අමතර කොටස් ගලවන හොරෙක් මාට්ටූ

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහරගම,හෝමාගම, කොට්ටාව හා නුගේගොඩ, මිරිහාන පොලිස් වසමේ  විජේරාම හන්දිය, දෙල්කඳ හන්දිය වැනි නගරයන් ආශ්‍රිතව පිහිටා ඇති මහා පරිමාණ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ වෙළඳසැල් රාත්‍රී කාලයේ දී බිඳුම් කර නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන වල විදුලි පහන් සහ අමතර කොටස් සොරා ගැනීම් හා මහ මග නවතා ඇති වාහන වල විදුලි පහන් ගලවා…

“තෝ හොර කාලී මමයි හරි කාලී”කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආවේස වෙති
|

“තෝ හොර කාලී මමයි හරි කාලී”කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආවේස වෙති

චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්, එකී චිත්ත ශක්තිය බහාලූ මානුභාව සම්පන්න මංජුසාවක් පිළිබඳව මට ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් විශේෂයෙන් තනාගත් චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි. ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ ආගමික කණ්ඩායම් විසින් රෝගීන්…

අයවැය හිඟය සහ රාජ්‍ය ණය
|

අයවැය හිඟය සහ රාජ්‍ය ණය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල් වලින් හෝ අඩුවෙන් ලැබූ ආදායම නිසා ආර්ථිකයේ වර්ධනයක් නොවීමයි. අඩුවෙන් ආදායම ලැබෙන්නේ බදු අඩු කිරීම නිසාය. ව්‍යාපාරිකයන්ට බදු අඩු කිරීම…

හෙට දිනයේ සියලු සුරාසැල් වැසේ!

හෙට දිනයේ සියලු සුරාසැල් වැසේ!

දිවයින පුරා සුරාසැල් හෙට (25) වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා හෙට (25)යම් කාල සීමාවකට ලිහිල් කිරීමක් සිදු කරන අතර එම කාල වකවානුව තුළදී සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා පවසා සිටී.

රෝහල වෙත රැගෙන එන කොරෝනා රෝගීන් කඩිනමින් භාරගත යුතු බවට චක්‍රලේඛයක්

රෝහල වෙත රැගෙන එන කොරෝනා රෝගීන් කඩිනමින් භාරගත යුතු බවට චක්‍රලේඛයක්

රෝහල් වෙත රැගෙන එන කොරෝනා ආසාදිතයෙකු මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයකදී භාරගත යුතු බවට සදහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී ප්‍රමාදවීම් සිදුවන බවට පාර්ශව රැසක් ඉකුත්දා චෝදනා එල්ල කළා. එම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර…

ගුවන් මගීන් ලක්ෂ 45කගේ පෞද්ගලික තොරතුරු සොරාගත් සයිබර් ප්‍රහාරය

ගුවන් මගීන් ලක්ෂ 45කගේ පෞද්ගලික තොරතුරු සොරාගත් සයිබර් ප්‍රහාරය

එයාර් ඉන්දියා ගුවන් සමාගමේ පරිගණක පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයකින් ගුවන් මගීන් ලක්ෂ 45ක පමණ පිරිසකගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වී තිබේ. එම ගුවන් සමාගම සතු වසර 10ක තොරතුරු පද්ධතියක් එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නිරාවරණය වී ඇති බව වාර්තා වේ. 2011 වසරේ අගෝස්තු 26 වැනිදා සිට 2021 පෙබරවාරි මස 3 වනදා දක්වා වූ කාලය තුළ ගුවන් මගීන්…

ඉන්දියාවෙන් මාරාන්තික කළු දිලීර ආසාදිතයින් 9,000 ක්

ඉන්දියාවෙන් මාරාන්තික කළු දිලීර ආසාදිතයින් 9,000 ක්

මාරාන්තික කළු දිලීර රෝගය ආසාදිතවූවන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. රෝගය වැළදුණු පුද්ගලයින්ගේ මරණ අනුපාතය 50%…