එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම

එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම

පළමු කොරෝනා රැල්ලේදී මුළු රට පුරාම මාස දෙකකට වැඩි කාලයක් පුරාම ඇඳිරි නීති පැනවීමට ශ්‍රී ලංකාවෙ ආණ්ඩුව කටයුතු කළේය. එයින් ආර්ථිකයට හා ජන ජීවිතයට අතිවිශාල හානියක් සිදුවිය. රජය සමෘද්ධි අරමුදල් භාවිතා කරමින් දිළිඳුභාවයට පත් ජනයාට රු. 5,000 බැගින් කිහිප වරක් පිරිනැමුවේය. කෙසේ වෙතත්, ආණ්ඩුව මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට පළමු රැල්ල මර්දනය කරගැනීම ද හේතු විය….

නව කොවිඩ් මරණ 27ක්! 11කටම ප්‍රතිකාර නෑ!!

නව කොවිඩ් මරණ 27ක්! 11කටම ප්‍රතිකාර නෑ!!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නව මරණ කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ වාර්තාව ඊයේ (27) රාත්‍රියේ ද නිකුත් කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ. මේ අතර මෙම නව මරණ 27ට ඇතුලත් වී ඇති 07 දෙනෙකුම මරණයට පත්ව ඇත්තේ නිවෙස් තුළ දී යි. එමෙන්ම තවත් 04 දෙනෙකු මරණයට පත් වී ඇත්තේ රෝහළට ඇතුළත් කරන…

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?
|

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක්…

කොරෝනා එන්නත් එකලස් කිරීමේ වැඩසටහනක් මෙරටදී

කොරෝනා එන්නත් එකලස් කිරීමේ වැඩසටහනක් මෙරටදී

පවතින අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ඉදිරියේ දී කඩිනමින් දියත් කිරීමට අපේක්ෂා කරන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති කොරෝනා මර්ධනය, පාලනය සහ එන්නත් කරණය  සම්බන්ධ විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරන සියලු පුරවැසියන්ට කඩිනමින් එන්නත්කරණය සිදුකරන  බවත් ඒ සඳහා අවශ්‍ය…

ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි

ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කරයි

පවතින තත්වය යටතේ වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා රජය විසින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත . මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ(27) පස්වරුවේ නිකුත් කෙරිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා මෙම ගැසට්…

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ ගින්නට හේතුව හෙළිවේ
|

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ ගින්නට හේතුව හෙළිවේ

ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප‍්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම…

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට
|

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට

මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරිමියා වූයේ ද විලියම් ශේක්ස්පියර් නමැත්තාය. 81 හැවිරිදි විලියම් ශේක්ස්පියර්, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තේ කොවෙට්රි රෝහලේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (27) වාර්තා කළේ විලියම් ශේක්ස්පියර් අභාවප්‍රාප්ත වූ බවය. රෝගී තත්ත්වයන් කීපයක් පැවැති බැවින් විලියම් ශේක්ස්පියර්ගේ මරණය සිදුවී…