එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම
පළමු කොරෝනා රැල්ලේදී මුළු රට පුරාම මාස දෙකකට වැඩි කාලයක් පුරාම ඇඳිරි නීති පැනවීමට ශ්රී ලංකාවෙ ආණ්ඩුව කටයුතු කළේය. එයින් ආර්ථිකයට හා ජන ජීවිතයට අතිවිශාල හානියක් සිදුවිය. රජය සමෘද්ධි අරමුදල් භාවිතා කරමින් දිළිඳුභාවයට පත් ජනයාට රු. 5,000 බැගින් කිහිප වරක් පිරිනැමුවේය. කෙසේ වෙතත්, ආණ්ඩුව මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට පළමු රැල්ල මර්දනය කරගැනීම ද හේතු විය….