චන්දිමාල්ටයි පියුමිටයි වැඩ වරදී

චන්දිමාල්ටයි පියුමිටයි වැඩ වරදී

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ. මේ අතර එම සාදයට පුද්ගලයින් 25-30ත්…

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?

ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත් වූ කාලයක් විය. එහෙත් ඒ සංස්කෘතිය කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණේය. එහෙත් අළු යට ගිනි…

සීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…
|

සීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…

විල්ගමුව ගිනිපෙට්ටි පාලම ළගින් කන්ද බලලා පාලම ළග පෙට්ටි කඩෙන් ඉරිගු කරලක් ගිලලා කඩේ අක්කගේ සිරික්කියත් විදලා හීන් ගගේ බැහැලා හීනියට නාකියාගෙන හිනියටම සුලුගුනේ ගමෙත් කරක්ගහලා හීනියට අඩියක් දෙකක් ගහලා මූනට එබෙන කන්ද හිනියටම නැගලා අලිකැලේ හක්කලන් ගහලා කොරලා ගලමුදුනට වැඩිය හැටි ඊළගට වැල්ගාලට ගියහැටි මතක් වෙනවා. සීත සුළග මුහුණේ වැදිලා ඈතට යන්න යනවා. අහලින්…

අහ්නාෆ් ජසීම් – නිහඬ කළ කවියා

අහ්නාෆ් ජසීම් – නිහඬ කළ කවියා

“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර නැතිව දුර්වල වුව ද, රෝගයන්ගෙන් පහර කෑව ද අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු” – අහ්නාෆ් ජසීම්ගේ නවරසම් (හැඟීම් නවයක්) ග්‍රන්ථයේ, ‘තන්නීර් (ජලය)’ කාව්‍යයෙ…

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය
|

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය…

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ
|

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ ඒක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත්…

බිහිසුණු කොරෝනා විකෘතියක් හමුවෙයි – who අනතුරු ඇගවීම්

බිහිසුණු කොරෝනා විකෘතියක් හමුවෙයි – who අනතුරු ඇගවීම්

ඉන්දියාවෙන් හඳුනාගත් බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 කොරෝනා විකෘතියත් මුසු වී නිර්මාණය වුණු නවතම මාදිලියේ විකෘති කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ කියයි. මෙම නව වයිරස ප්‍රභේදය, වියට්නාමයේ අලුතින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතරේ බහුලව දකින්න ලැබෙන බවත්, ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට එය හේතුවක් වී ඇති බවත්…

කොවිඩ් පාලනය වන තෙක් සංචරණ සීමා දිගටම ඕනෑ

කොවිඩ් පාලනය වන තෙක් සංචරණ සීමා දිගටම ඕනෑ

රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා  කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති…

දිගටම මාස්ක් දැමීමෙන් සමේ රෝග අවදානමක්

දිගටම මාස්ක් දැමීමෙන් සමේ රෝග අවදානමක්

දීර්ඝ කාලීනව මුව ආවරණ පැලදීමේදී සමේ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට අරුණට පැවැසුවාය. විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ සෑම විටම ලා වර්ණ සහිත මුව ආවරණ පැලඳීමට කටයුතු කරන ලෙසය. එමගින් සමට සිදුවන හානිය වලක්වා ගැනීමට හැකිවන බවද ඇය සඳහන් කළාය. එසේම මුව ආවරණ පැලදීමේදී මුහුණෙහි ආසාත්මිකතා සිදුව ඇත්නම් වහාම වෛද්‍ය…