කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක
|

කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක

මේ කතාව පටන්ගන්නේ කොහොමද?.. උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්..ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ ගොඩක් ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ට්‍රේලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.. මේ ගමත් දුපතක්. සතා සත්තු ඉන්න මහා වනන්තරේ (උඩවලව…

පාස්කු ප්‍රහාර, නවාලි පල්ලියට බෝම්බ හෙළීම සහ වෙනත් අපරාධ සඳහා යුක්තිය

පාස්කු ප්‍රහාර, නවාලි පල්ලියට බෝම්බ හෙළීම සහ වෙනත් අපරාධ සඳහා යුක්තිය

පසුගිය පෙබරවාරි 28 වන ඉරිදා තිබූ දිව්‍ය පූජාව අතරතුර, අපගේ පල්ලියේ (ශාන්ත ජෝශප් දේවස්ථානය, රත්මලාන) මීසම් භාර පියතුමා නිවේදනය කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සාධාරණය ඉල්ලා සිටීමට, කොළඹ අගරදගුරු පදවියේ (බස්නාහිර පළාතේ) සියලුම කතෝලිකයන් එලඹෙන මාර්තු 7 වන ඉරිදා පල්ලියට එන විට කළු පැහැයෙන් ඇඳගෙන එන ලෙසය. පාස්කු ප්‍රහාරය සිදුවී මේ වන විට ආසන්න වශයෙන්…

සංචරණ සීමා තවත් දීර්ඝ කරන්න ඉල්ලීමක්

සංචරණ සීමා තවත් දීර්ඝ කරන්න ඉල්ලීමක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා  රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ . එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි. කොරෝනා රෝගීන් 3000ක්  ඉක්මවා දෛනිකව වාර්තා…

රාජ්‍ය ණය – ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම
|

රාජ්‍ය ණය – ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන  අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව  සිටින්නේ ග්‍රීසිය යි. එරටට  අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23…

බර්කිනා ෆාසෝ රාජ්‍යයට දරුණු ප්‍රහාරයක්

බර්කිනා ෆාසෝ රාජ්‍යයට දරුණු ප්‍රහාරයක්

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් උතුරු බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයන් 132 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි වාර්තා වේ. එය මෑත ඉතිහාසයේ එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය බව රජය නිවේදනය කළේය. නිවාස සහ වෙළෙඳසල් රැසක් ගිනිබත් කර ඇත. එහෙත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාර ගෙන නැත. ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාර…

චීනයේ අලුත් කොවිඩ් පොකුරක්

චීනයේ අලුත් කොවිඩ් පොකුරක්

නව කොවිඩ් පොකුරක් පැතිර යමින් ඇති චීනයේ ග්වැන්ජෝ නගරයේ මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉකුත් මැයි 21 වනදා සිට නව කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ දකුණුදිග ග්වැන්ජෝ නගරයේ කලාප 11 දීම මහපරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙයි. නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 73 දක්වා ඉහළ…

අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි

අයහපත් කාලගුණය 16කට මරු කැඳවයි

දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇත. නායයාම්, නිවෙස් මතට පස් කඳු කඩා වැටීම් සහ ජලයේ ගිලීම හේතුවෙම් මෙම මරණ සිදුව ඇත. අයහපත් කාලගුණ…

කොවිඩ් මරණ 46ක් – ගර්භණී මව්වරුන්ට එන්නත බදාදා

කොවිඩ් මරණ 46ක් – ගර්භණී මව්වරුන්ට එන්නත බදාදා

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 46දෙනෙකු මියගොස් තිබේ. එම මරණ මැයි මස 17 සිට ජුනි මස 05 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටදී හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක්…

නුවරඑළියේ ආසාදිතයන් 4996 දක්වා ඉහලට

නුවරඑළියේ ආසාදිතයන් 4996 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා 06වන දින පෙරවරු 9.30ට පමන ලැබුන අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩිම…