කොවිඩ් මරණ101 අතරින් නිවසේ දී සිදු වූ මරණ 30ක්

කොවිඩ් මරණ101 අතරින් නිවසේ දී සිදු වූ මරණ 30ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 101 ක් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් දිනක් තුළ තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ.

සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව
|

සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව

ඓතිහාසික සහ මානව විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව සම්බා බත මුලින්ම මෙරට භාවිතයට ගෙන ඇත්තේ කෝට්ටේ යුගයේ රාජකීයයන්ගේ ආහාරයක් ලෙසිනි. එදා මෙදාතුර ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන සම්බා ඉන්දියානු සම්භවයකින්…

දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි

දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි

සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවු පුද්ගලයෙකු පෑලියගොඩ මුලස්ථාන‌ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෑලියගොඩ, නුගේ පාර පදිංචි 25 හැවිරිදි අයෙකි. කුඩා දරුවෙකුට බියර් ටින් එකක් ලබා දෙන වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය වල සංසරණය විය. මේ පිලිබඳ වහාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…

හිරු මාධ්‍යවේදියාගෙන් පැය 05 ක ප්‍රකාශයක්!

හිරු මාධ්‍යවේදියාගෙන් පැය 05 ක ප්‍රකාශයක්!

හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (10) දින පැය 05 ක ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතා පහුගියදා රූපවාහීනි වැඩසටහනක් මෙහෙයවීමෙන් අනතුරුව ඔහුට මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබුණි. ඒ් අනුව එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇති අතර ඊට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට චමුදිත…

අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි
|

අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි

අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි ස.තො.ස වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රජයේ රටබීම හලේ මුද්‍රා කඩා මත්පැන් තොගයක් පිටතට ලබාදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලදි මත්පැන් බෝතල් 89ක අඩුපාඩුවක් තිබූ බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකල පරික්ෂණ වලදි අනාවරණයවූ බව ඒම අංශය පවසයි. සුරාබදු දෙපාර්තුමේන්තුව වෙළද අමාත්‍යංශයේ නිලධාරින් හා පොලිසිය ඒහි පරිඝණක දත්ත හා සෙසු තොග…

බඩෝවිට අසංකගේ නෑනා අත්අඩංගුවට
|

බඩෝවිට අසංකගේ නෑනා අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් වසම තුළ හා ඒ අවට ප්‍රදේශයන්හි හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වල නිරත වූ කාන්තාවක් බොරලැස්ගමුව, බෙල්ලන්තර, ෆිල්ඩ් මවත ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් හෙරොයින් මත් කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට පමණ ආසන්න බවත් මෙම කාන්තාව ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මෙරට…

දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කරයි

දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කරයි

දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කර ඇති බව වාර්තා වෙයි.37 හැවිරිදි තමාලා සිතොලේ බිහි කළ බිළිඳුන් අතුරින් තිදෙනෙක් දැරියන් වන අතර දරුවන් හත් දෙනෙක් පිරිමි දරුවන් වේ. මෙම දරු උපත ලොව වැඩිම දරු උපත ලෙස ගිනස් වාර්තා පොතට එකතු ව‍ෙයි. තමාලා සිතොලේට පෙර වැඩිම දරු උපත් සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කියූවේ බිළිඳුන්…

අවුන් සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාවක්

අවුන් සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාවක්

බලයෙන් ඉවත් කළ මියන්මාර නායිකා අවුන්සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කර තිබේ. මියන්මාර හිටපු නායිකාවට එරෙහිව මේ දක්වා එල්ල වී ඇති විශාලතම චෝදනාව මෙය වන අතර ඊට වරදකරු වුවහොත් ඇයට වසර 15ක උපරිම සිරදඬුවමට ලක්වීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සුකී විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය. ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ්…

ස්වෙච්ඡාවෙන්ම එන්නත්කරණ කටයුතු සම්පාදනය කළ හිටපු මන්ත්‍රීවරයෙකුට එන්නත නොලැබෙයි

ස්වෙච්ඡාවෙන්ම එන්නත්කරණ කටයුතු සම්පාදනය කළ හිටපු මන්ත්‍රීවරයෙකුට එන්නත නොලැබෙයි

වයස අවුරුදු හැට ඉක්මවූවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරන එන්නත ලබාදිමේ වැඩසටහන සදහා අවශ්‍ය සියළුම කටයුතු ස්වෙච්ඡාවෙන් සම්පාදනය කළ මිහින්තලය ප්‍රාදේශයේ සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට එන්නත නොලැබිමේ පුවතක් මිහින්තලය අඹතලාගමින් අනාවරණය විය. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද මහතාගේ නම එන්නත් කරන ලයිස්තුවට එක්නොවීම නිසා ඒ මහතා එම ස්ථානයෙන් ඉවත්වි ගොස් තිබේ. අදාල වයස්…