කොවිඩ් මරණ101 අතරින් නිවසේ දී සිදු වූ මරණ 30ක්
මෙරටින් තවත් කොවිඩ් මරණ 101 ක් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් දිනක් තුළ තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ.