චීනයට එරෙහිව සන්ධානගත විය යුතුයි

චීනයට එරෙහිව සන්ධානගත විය යුතුයි

චීනයට එරෙහිව සන්ධානගත විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් බටහිර රටවලින් ඉල්ලා සිටියේ ය. ඒ, ජී – 7 සමුළුවේ දෙවන දිනයට සමගාමීවයි. චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍රවීම හමුවේ බටහිර රටවල් මෙලෙස සන්ධානගත විය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදු කරන…

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමකට STF වැට බඳියි
|

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමකට STF වැට බඳියි

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මෙහෙය වු මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කක 01 හි නිලධාරීන් විසින් හෙළිකර ගෙන ඇත. කංජිපානිගේ  ප්‍රධාන ගෝලයෙකු වු ක්ලේමන් නැමැත්තා විසින් මේ වන විට මෙහෙයවනු ලබන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 07 ක් සමඟින් ඊයේ සවස වැල්ලම්පිටිය, කොහිලවත්තේදී…

අද දිනයේ ගිගුරුම් සහිත වැසි

අද දිනයේ ගිගුරුම් සහිත වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද…

ජනතා සහන දෙන්න හදනව කිව්ව, තෙල් අරමුදලට මොකද වුණේ?
| |

ජනතා සහන දෙන්න හදනව කිව්ව, තෙල් අරමුදලට මොකද වුණේ?

ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබේ. පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මේ වන විටත් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර බස් ගාස්තු මිල ගණන් ඉහළ දැමීමේ තීරණය ඉදිරියේදී ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් වෘත්තීය සමිති පවසන්නේ, තෙල් මිල ඉහළ දැමීමට තරම් මූල්‍ය අර්බුදයක් තෙල් සංස්ථාවට නොමැති බවයි….