අලි ඇතුන් බඳු සවි සම්පන්න දරු සම්පත් ලබා දෙවන රාවණාගේ දඬු මොනරය සොයා බොල් තුඹේ ගියෙමි
|

අලි ඇතුන් බඳු සවි සම්පන්න දරු සම්පත් ලබා දෙවන රාවණාගේ දඬු මොනරය සොයා බොල් තුඹේ ගියෙමි

අප රටේ දුරාතීතයේ රජ කම් කළ බව කියන මහා බලසම්පන්න නරපතියෙකු වන රාවණ රජුගේ දඬු මොනර යන්ත්‍රය තවමත් සබරගමුවේ ඉපැරණි දේවාලයක අගුල් දමා ඇති කාමරයක රහසිගතව තැන්පත්කොට තිබේ. එපමණක් නොව රාවණා රජුගේ ධනය සහ වෙනත් යුද උපකරණ කිහිපයක් ද එසේ රහසිගත ලෙස තැන්පත් කොට ඇති සෙසු භාණ්ඩ අතර ඇත. මෙසේ තැන්පත්කොට ඇති රාවණා රජුගේ දඬු…

ජෛව පරිසරයක් වෙනුවෙන් බස් රථ මුහුදේ ගිල්වයි

ජෛව පරිසරයක් වෙනුවෙන් බස් රථ මුහුදේ ගිල්වයි

යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්  ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි. ඒ් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදාවේ දායකත්වයෙනි. මෙහිදි යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා  භාවිතයෙන් ඉවත් කළ බස්රථ…

ගොවින් අසරණ වෙයි – සහනාධාර පෙහොර මුදලට විකුණයි
|

ගොවින් අසරණ වෙයි – සහනාධාර පෙහොර මුදලට විකුණයි

රජය මගින් මහකන්නයේ ගොඩ සහ මඩ ගොවිතැන සදහා නිකුත්කර තිබෙනා පොහොර තොගත් තමන්ට ලබානොදෙමින් එම පොහොර මුදලට අලවිකරනා ජවාරමක් සිදුවන බව පවසමින් මහවිලච්චිය ගොවිජනපදයේ මහසෙන් ගොවි සංවිධානයේ සභාපති හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර මහතා(අමුඩේ මන්ත්‍රී)ඇතුළු ගොවින් විශාල පිරිසක් (13දා)විරෝධතාවක් පැවත්වූහ. මහ කන්නයේ ගොඩ මඩ වගාවන් සදහා පොහොර ලේකම් කාර්යාලයෙන් ගොවින්ට අවශ්‍ය තරම් සහනාධාර පෙහොර රජය නිකුත්කර…

ගෑස් සිලින්ඩර් තුල සඟවා සිදු කළ මහා පරිමාණ කුඩු ජාවාරම

ගෑස් සිලින්ඩර් තුල සඟවා සිදු කළ මහා පරිමාණ කුඩු ජාවාරම

ගෑස් සිලින්ඩර තුල සුක්ෂම ලෙස සඟවා ගොඩබිම වෙත ගෙන ඒ්මට උත්සහ කළ රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ් නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ  සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක්…

කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි

කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි

දෙහිවල පොලිස් වසමේ  නැදිමාල , රබර්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව හා සූක්ෂම ලෙස පවත්වාගන යනු ලැබූ විදෙස් රටවලින් හා මෙරටින්  ලබාගත් ලද කල් ඉකුත්වීමට ආසන්න හා කල් ඉකුත් වූ ඖෂධ  නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඖෂධ බෙදාහැරීමේ ජාවාරමක්…

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට
|

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට

රුසියාවෙන් මෙරටට ගෙන්වන ලද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් පනස්දහසක් මහනුවර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම එන්නත් ප්‍රමාණය මහනුවර, පාතදුම්බර සහ පස්බාගේ කෝරළය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලට ලබා දෙන බව අද (12) පල්ලකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති කොවීඩ් මර්ධන පසුවිපරම් රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. වයස අවුරුදු…

අපි එදා කතා කරපු වෘක්ෂායුර්වේදය ගැන දැන් දොස්තරලා හිටිවන බයිලා කියනවා
|

අපි එදා කතා කරපු වෘක්ෂායුර්වේදය ගැන දැන් දොස්තරලා හිටිවන බයිලා කියනවා

දේශීය උරුම උස්මුරුත්තාවෙන් පුරසාරම් කියන සමහර දොස්තර මහතුන් අපිට කියනවා කිරිපිටි වෙනුවට කොළ කැඳ බොන්න ලු. සිසිල් බීම වෙනුවට තැඹිලි බොන්න ලු. මන්දපෝෂණය දුරු කරන්න මුරුංගා වලින් සප්ලිමන්ට් හදන්න ලු. පාන් වෙනුවට වස විසෙන් තොර දේශීය හාලේ බත් කන්න ලු. රසායනික පොහොර වෙනුවට කාබනික ගොවිතැන පුරුදු කරන්න ලු. පොල්තෙල් ටික සෙක්කු යොදලා ගමේම හිඳ ගන්නලු….

ගම්පහ අධිවේගයේ වැඩ තාවකාලිකව අත්හිටුවයි
|

ගම්පහ අධිවේගයේ වැඩ තාවකාලිකව අත්හිටුවයි

ගම්පහ මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවතාවක් ජලයෙන් යට වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු එම  ඉදිකිරිම් තාවකාලිකව  අත්හිටුවා තිබේ. මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත් ඒ අනුව අදහස් ලබාගැනීම මේ…

වසර 12ක නෙතන්හාහු පාලනය ගිලිහේ
|

වසර 12ක නෙතන්හාහු පාලනය ගිලිහේ

නෆාලි බෙනට් ඊයේ (13) දිනයේ ඊශ්‍රායලයේ 13 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 49 හැවිරිදි නෆාලි බෙනට් අගමැතිවරයාට පුරා වසර 12ක් ඊශ්‍රායලය පාලනය කල බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය බිද දැමීමට හැකිවිය. එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරුවේ නෙතන්යාහුය. ඇමෙරිකන් යුදෙව් පවුලකින් පවත් එන නෆාලි ඊශ්‍රායල හමුදාවේ මේජර්වරයකු ලෙසද සේවය කර තිබේ. නෆාලි බෙනට් යුදෙව් දැඩි මතධාරියෙකි.

ඉදිරි ගිවිසුම්වලට ගියානම් තෙල් මිල මෙසේ වැඩි කිරීමට වෙන්නේ නෑ
|

ඉදිරි ගිවිසුම්වලට ගියානම් තෙල් මිල මෙසේ වැඩි කිරීමට වෙන්නේ නෑ

ලෝක තෙල් මිල ගණන් අඩු වූ පසුගිය කාලයේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට ගියා නම් මෙසේ තෙල් මිල ගණන් වැඩි කිරීමට අවශ්‍යතාවක් මතු නොවන බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති. ගිය වසරේ (2020) කොරෝනා වසංගතයෙන් පසු ලෝක ඛනිජ තෙල් මිල ගණන් විශාල වශයෙන් අඩු වූ බවත් ඒ අවස්ථාවේදී මෙසේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි…