බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!
|

බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!

ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමැදුමට ලක් වෙයි. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින්…

මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර

මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර

මේ වෙලාවෙ මං ජනාධිපතිනම් අද උදේ අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ. බිරිඳ: තාම කොම්පියුටරේ ළඟ වාඩිවෙලා ෆේස්බුක් යන්නෙ මූණ හෝදගෙන ඔෆිස් යන්නෙ නැද්ද? මම: මට බැහැ ඒයි. අද යන්නෙ නැහැ කියන්න. බිරිඳ: එහෙම කියල බෑනෙ. ඔයා මේ රටේ ජනාධිපතිනෙ. මේ වෙලාවෙ රටට ඔයා අවශ්‍යයි. මම: ඉතින් මං ඔෆිස් ගියා කියල මොනව කරන්නද? බිරිඳ: ඇයි…

ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්
|

ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්

ඉන්ධන මිල ඉහළ දැමීම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවන බවත් එය ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කොට එක්ව ගත් තීන්දුවක් බව දන්නා බවත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සංචරණ සීමා පැනවීම නිසා අසරණ බවට පත්ව සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ශ්‍ය නිෂ්පාදන…

සංචරණ සීමාවෙන් රැකියා අහිමි අඩු ආදායම් ලාභීන් සොයා පාලිත වියළි ආහාර බෙදයි

සංචරණ සීමාවෙන් රැකියා අහිමි අඩු ආදායම් ලාභීන් සොයා පාලිත වියළි ආහාර බෙදයි

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේශපාලන හැසිරිම පිළිබඳ කළකිරීමෙන් පසුගිය කාලයේ දේශපාලනයෙන් ඈත්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළුතර දිස්ත්‍රික්කයේ දැඩි ලෙස අසරණව සිටින ජනතාවට වියළි ආහාර බෙදා දෙන අයුරු දැක ගතහැකි විය. කොවිඩ් වසංගතය මර්දනය සදහා දැනට පනවා ඇති සංචරණ සීමා නිසා දෛනික රැකියා සිදු කළ අඩු ආදායම් ලබන ජනතාව ආහාර පාන ලබා ගත…

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක්

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක්

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක බ්‍රසීලයේ දියේගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ආරම්භ කර ඇත. එම මරණය සම්බන්ධයෙන් මේවන විට විශාල සැකයක් ඇතිව තිබීම ඊට හේතුව වේ. මෙම සුපිරි පාපාන්දු ක්‍රීඩකයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූයේ පසුගිය නොවැම්බර් මස 25වනදාය. ඒවන විට ඔහු 60වැනි වියෙහි පසුවිය. දියේගෝ මැරඩෝනා ඊට පෙර අවස්ථාවක මොලයේ ශල්‍යකර්මයකට මුහුණ දී…

‘ඩෙල්ටා‘ නිසා ආසාදිතයින් යළි ඉහළට

‘ඩෙල්ටා‘ නිසා ආසාදිතයින් යළි ඉහළට

‘ඩෙල්ටා‘ ප්‍රභේදය හේතුවෙන් තම රට තුළ නව කෙරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥ අනතුරු අඟවනු ලැබේ. ඔවුන් පවසන්නේ අමෙරිකාවෙන් හඳුනාගනු ලබන ආසාදනවල ප්‍රමුඛතම ප්‍රභේදය බවට ‘ඩෙල්ටා‘ ප්‍රභේදය පත්වීමට ඉඩ ඇති බවය. සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඉන්දියාවෙන් හඳුනාගැනුණු ‘ඩෙල්ටා‘ ප්‍රභේදයේ පැතිරීමත් සමඟ විශේෂයෙන් අමෙරිකාවේ දකුණු ප්‍රාන්තවල වාර්තාවන ආසාදනයන්හි තියුණු වැඩිවීමක් අපේක්‍ෂා කළ…

ඇමති ප්‍රසන්න කිව්වේ බොරු – මහාමාර්ග  ලේකම්
|

ඇමති ප්‍රසන්න කිව්වේ බොරු – මහාමාර්ග  ලේකම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති වාර්තාව අසත්‍යයක් බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ඔහු ඊයේ දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා වුවක්ද යන්න සොයා බලන තෙක් ගම්පහ කොටසට අදාළ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු…

හිට්ලර්ගේ න්‍යාය අනුව අධිබලැති පුපුරණ දුව්‍ය සාදා කෝටි 500 ට විකීණිමට ගිය අයෙක් STF දැලේ!
|

හිට්ලර්ගේ න්‍යාය අනුව අධිබලැති පුපුරණ දුව්‍ය සාදා කෝටි 500 ට විකීණිමට ගිය අයෙක් STF දැලේ!

දෙවන ලෝක යුද්ධ කාලයේ හිට්ලර්ගේ පොතක් සොයාගෙන ඒ් අනුව රසදිය ඇසුරෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යය නිර්මාණය කර රුපියල් කෝටි 500 කට අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මොහුට හිට්ලර්ගේ සමයේ පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කරන පොතක් හමු වී…

නැවෙන් වන්දි ගන්න ජාත්‍යන්තර විශේෂඥයින් 03 ක් මෙරටට !

නැවෙන් වන්දි ගන්න ජාත්‍යන්තර විශේෂඥයින් 03 ක් මෙරටට !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ්  සදහා ජත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණිමට නියමිත බවත් ඔහු…

නුවරඑළියේ  ආසාදිතයන් 5837 දක්වා ඉහළට

නුවරඑළියේ ආසාදිතයන් 5837 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල,…