මුලාශ්‍ර හෙළි කරන ලෙස මාධ්‍යවේදීන්ට කරන බලපෑම හෙළා දකියි – FMM

මුලාශ්‍ර හෙළි කරන ලෙස මාධ්‍යවේදීන්ට කරන බලපෑම හෙළා දකියි – FMM

යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. පහුගියදා ගාල්ලේ කොවිෂිල්ඩ් එන්නත ගාල්ලේ ජනතාව බලා සිටියදී කොළඹින් ගිය පිරිසට එන්නත් කිරිම…

කොරෝනා වැළඳී මිය යෑම සැනසිලිදායකයි
| |

කොරෝනා වැළඳී මිය යෑම සැනසිලිදායකයි

20 වන සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කරගෙන ඇති පසුබිමක සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. 20 වන සංශෝධනයෙන් නිර්මිත ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුලුවා ගෙන ජීවත් වනවාට වඩා කොරෝනා රෝගය වැළඳී මිය යෑම වඩාත් සැනසිලිදායක බව හිටපු කතානායකවරයා එහිදී සඳහන්…

අරක්කු online පොහොර Offline  – ගොවීන් 300ක් පොහොර නැතිව ලොප් වෙයි
|

අරක්කු online පොහොර Offline – ගොවීන් 300ක් පොහොර නැතිව ලොප් වෙයි

පොහොර ලබා ගැනීමට පොලොන්නරුව සේවාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවීන් පිරිසක් තමන්ට ලබා දීමට නියමිත පොහොර තොගය ගොඩගොවිතැන් කළ පිරිසකට ලබා දී ඇතැයි කියමින් විරෝධතාවක නිරත වූහ. පොලොන්නරුව සේවාගම,වැවේතැන්න,මොණරතැන්න,ලක්ෂ උයන පලුගස්දමන උතුර යන ගොවි සංවිධානවල ගොවීන් 300කට පමණ මෙසේ මූලික පොහොර නොලැබීම නිසා ඔවුන් මෙම විරෝධතාව දියත් කළ හ.සේවාගම ගොවිජනසේවා බලප්‍රදේශයේ ගොවින් ට තවත්…

චීන්නු මාස 3කට අභ්‍යවකාශ ගතවෙයි

චීන්නු මාස 3කට අභ්‍යවකාශ ගතවෙයි

චීනය විසින් ගගනගාමීන් තිදෙනෙක්ව අභ්‍යවකාශයට යැවීය. එම තිදෙනා චීනය විසින් පාලනය කෙරෙන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වීමට නියමිතය. එම ගගනගාමීන් තිදෙනා වන්නේ, නී හයිශෙන්, ලියූ බෝමින්ග්, සහ ටැංග් හෝන්බෝ ය. ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක කාලයක් ගතකිරීමට යෝජිතය. ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිතය.

ගතවු පැය 24ක කාලයකදි නුවරඑළියෙන් ආසාදිතයන් 162ක්

ගතවු පැය 24ක කාලයකදි නුවරඑළියෙන් ආසාදිතයන් 162ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින කිපයක් තුලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා…

දික්ඔය දිවිබිය

දික්ඔය දිවිබිය

දික්ඔය වතුයාය තුල සැරිසරන දිවියන් හේතුවෙන් එම වතුයායේ ජනතාව විවිධ අපහසුතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම වතුයායේ පිරිසක් පවසනුයේ මෙම වතුයාය තුල දිවියන් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට මෙන්ම විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙයට දින කිපයකට පෙරදි මෙම වතුයායේ දිවියකු හමුව ඇති බවත් වතුයායේ නිවෙස්වල…

උතුරු කොරියාවේ ආහාර අර්බුදයක්

උතුරු කොරියාවේ ආහාර අර්බුදයක්

වර්තමානයේ සිය රට ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නිල වශයෙන් පිළිගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ නායක රැස්වීමක් අමතමින් කිම් ජොන් උන් මේ බව ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ බලපෑ සුළි සුළං, ගංවතුර හේතුවෙන් කෘෂි වගාවන්ට සිදුවූ හානිය මීට හේතු වී තිබේ.