පුරන් ඉඩම් “සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ගොවින් ඉල්ලති
|

පුරන් ඉඩම් “සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ගොවින් ඉල්ලති

තිස් වසරක් තිස්සේ  පුරන්වෙමින් තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වු බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ “ සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ඉඩ පහසුකම් ලබාදෙන්නැයි  බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ ගොවින් ඉල්ලති. බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයට අයත් ඉත්තෑපාන, ලූල්බද්දුව ප්‍රදේශයේ  2014 වර්ෂයේ ආරම්භ කළ “ලූලුබද්දුව සෝජාන් ව්‍යාපෘතියේ“  ඇළ වේළි සකසා ගොඩ බෝග වගා…

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඉල්ලා අස්වෙයි

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඉල්ලා අස්වෙයි

සයිනොවැක් නමැති චීනයේ නිෂ්පාදිත කොවිඞ් එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හටගත් මතභේදයකදී එසේ අනුමැතිය ලබාදීමට විරුද්ධවූ සාමාජිකයන් තිදෙනකු ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වී ඇත. මෙම උපදේශක සභාව විද්වත් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි සාමාජිකයන් වූ ප‍්‍රතිශක්තිකරණවේදී වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස්වේදය පිළිබඳ වෛද්‍ය කාන්ති නානායක්කාර, ස්වසනවේදය පිළිබඳ වෛද්‍ය මහාචාර්ය චන්න රණසිංහ යන…

ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි
|

ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි

ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරාම ව්‍යාප්ත වී ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අ‌මෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවය. රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ…

‘රන් මල්ලි’ ගැන විමර්ශන CIDයට

‘රන් මල්ලි’ ගැන විමර්ශන CIDයට

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි හා ජාලයන් මෙහෙයවනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොලීසියෙන් වසන් වී දැනට ඩුබායි රටෙහි සැඟව සිටින චරිත් සඳකැළුම් හෙවත් රන් මල්ලි නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂයක මුදලක් කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේ පිහිටි නි‍ෙවසක ගෙවත්තේ වළදමා සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා…

කොලඹ ආසාදිතයින්ගෙන් 30%කට ඩෙල්ටා

කොලඹ ආසාදිතයින්ගෙන් 30%කට ඩෙල්ටා

කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි. හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප‍්‍රමාණයක් සමාජයේ සිටිය…

ඉන්දියාවට පහසු ජයක්
|

ඉන්දියාවට පහසු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක්…

ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි
| |

ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි

රට ජාතිය,සමස්ත  සමාජය ⁣රෝගීව, ඔත්පලව ඉන්න  වෙලාවක මේ රටේ ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයැයි ,”  රාජ්‍ය  අමාත්‍ය ජයන්ත  සමරවීර මහතා  පසුගියදා මතුගම  දි කීවේය . ⁣සෞභාග්‍යයේ දැක්ම ප්‍රරකාව  ග්‍රාම්ය මාර්ග  කිලෝ මිටර් ලක්ෂයක්  සංවර්ධනය  කිරීමෙි වැඩ සටහන අනුව  මතුගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   මාර්ග කීපයක  වැඩ ආරම්භ කරමින් මතුගම යටදොළ පැවති උත්සවයක්  අමතා…