ඩොල්ටාවේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩීයි

ඩොල්ටාවේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩීයි

කොවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ‘කොරෝනා වයිරසයේ මුල් කාණ්ඩය’ ආසාදනය වූ අයට වඩා වයිරස් අංශු විශාල ප්‍රමාණයක් නිපදවන අතර එමඟින් ඔවුන් හරහා ආසාදනය පැතිරීම ඉතා පහසු වන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 66ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසුවේ බහුතරයක් කොළඹ…

එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් මහරාජා කොරෝනාවෙන් මරුට
|

එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් මහරාජා කොරෝනාවෙන් මරුට

කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ් මහේන්ද‍්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වීතිබේ. කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය. ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී. මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය…

එන්නත ලබා ගත් වැඩි පිරිසකට කොරෝනා

එන්නත ලබා ගත් වැඩි පිරිසකට කොරෝනා

එන්නත් ලබාගත් ජනගහනය අතර වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගනිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් සති 4ක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 3න් 1ක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය…

වියත්මග දේශපාලනය අන්තවාදයටම ගෙනයයි
|

වියත්මග දේශපාලනය අන්තවාදයටම ගෙනයයි

පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැන් අන්තවාදී ජාතිවාදී දේශපාලනය සෑම පැත්තකම ජනතාවට එපා වී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා අද වැටී සිටින වලෙන් ගොඩ එන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුව ඇතැයි ද ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ අනාගතය ගැන සලකා…