ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?
|

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී…

දේශීය ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්

දේශීය ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රජය සතු සමාගමක් වන සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වශයෙන් පානීය ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දියර ක්ලෝරීන් ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවලින් ආනයනය කර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත සැපයීම සිදු කරනු ලබයි. එම සමාගම දේශීය වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඇරඹීමට සැලසුම්…

ඔලිම්පික් කාඩ්බෝඩ් ඇඳන් සෙක්ස් වළක්වන්නැයි කියන කතාව බොරුවක්
|

ඔලිම්පික් කාඩ්බෝඩ් ඇඳන් සෙක්ස් වළක්වන්නැයි කියන කතාව බොරුවක්

ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් විසින් ක්‍රීඩයන්ට කාඩ්බෝඩ් ඇඳන් ලබාදී තිබෙන්නේ ඔවුන් ලිංගික ක්‍රියාවල යෙදීම වැළැක්වීමට යයි ලොව පුරා පැතිර යන කටකතාව ව්‍යාජ පුවතකි. මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී. එයිවීව් නම් ජපන් සමාගමක් විසින්…

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ගුටි පූජාවක්

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ගුටි පූජාවක්

රඹෑව කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට බරපතල පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් හත්දෙනෙකු සමග ත්‍රීරෝද රථයක් යතුරු පැදි දෙකක්  අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. රඹෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනියුක්තව සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂක රෝහිත රත්නායක මහතා මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේදි  පහරකෑමට ලක්වි ඇත. පෙරේදා (26දා) අළුයම එක වනවිට පහරදීමට සම්බන්ධවු සියළුම සැකකරුවන්…

කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි

කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි

කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය…

ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි

ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත. කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව…

සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය අදුරේ
| |

සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය අදුරේ

ථෙතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් ස්ථාන රැසක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැතිවීමෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් පසුගිය කාලය පුරාවට අපහසුතාවට පත්වූවත් වගකිව යුතු කිසිදු නිලධාරියෙකු ඊට පිළියම් ලබාදිමට කටයුතු කර නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. මිහින්තලා රජමහා විහාරයට අයත් ස්ථාන රැසක ඇති රාත්‍රී විදි පහන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ…

මුඛ පිළිකා වැඩි වෙයි!
|

මුඛ පිළිකා වැඩි වෙයි!

ලෝකයේ දෙවන තැනට මුඛ පිළිකා වාර්තා වන්නේ ශ්‍රි ලංකාවෙන් බව ජාතික පිළිකා මර්දන ඒ්කකය පවසයි. වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන අතර ඉන් 2700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්ය. දිනකට මුඛ පිළිකා ආශ්‍රිත මරණ 2-3 ක් පමණ සිදු වන බවද එම ඒ්කකය පවසයි. දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ (…