මම වඩාත්ම ආදරය කරන දෙමළාට හුස්ම ටිකක් දෙන්න ඔබටත් පුලුවන්. …!!
|

මම වඩාත්ම ආදරය කරන දෙමළාට හුස්ම ටිකක් දෙන්න ඔබටත් පුලුවන්. …!!

මට හිතෙන්නේ මේ ලෝකේ හැම දෙයක්ම මාරම ලස්සනයි කියලා. විඳින්න තමයි හැම දෙයක්ම තියෙන්නේ. විඳවන එකත් වින්දන අවකාශයක්. අපි කැලෙන් එළියට ආවේ විඳින්න තියෙන ආසාවට. අපේ රස නහර අනෙක් සතුනගෙ රස නහරවලට වැඩිය වෙනස් කියන එක තමයි අපි සත්ව ලෝකේ රජ්ජුරුවෝ හැටියට අද පෙන්වලා තියෙන්නේ. අපි සමූහයට කැමතියි. ඒක අපේ උරුමය. ඒ වගේම අපි තනි…

නයිට් ටයිම් ඩේටා ඉවරයි
|

නයිට් ටයිම් ඩේටා ඉවරයි

මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්. මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි. දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන ⁣මෙම data පැකේජ…

දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි

දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි

දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙකු පවසා තිබේ. පසුගිය කාලය පුරා කිරි ගොවීන්ගේ වියදම් ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබේ. ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.

ගුරුවරුන් ඉවතට – රාජ්‍ය සේවකයින් යොදවා පාසල් අරඹන ක්‍රමයක්

ගුරුවරුන් ඉවතට – රාජ්‍ය සේවකයින් යොදවා පාසල් අරඹන ක්‍රමයක්

කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා නැවත විවෘත කිරීමට ආණ්ඩුව සුදානමින් සිටිනවා. පළමු අදියර ලෙස ළමුන් 200 සීමාවේ සිටින පාසල් මෙලෙස විවෘත කිරීමට නියමිතයි. තවමත් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සුදානම් නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින්…

කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක්

කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක්

කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක් ‍හා දෙමුහුන් ප්‍රතිශක්තියක් පිළිබඳ විද්‍යඥයෝ පිරිසක් අනාවරණය කරගෙන තිබේ. කොවිඩ් පෙර වැළඳී නොමැතිව එන්නත් ලබාගත් අයට වඩා කොවිඩ් වැළඳී සුවවූ එන්නත් ලබාගත් අයට ලැබෙන ඉතාම ගැඹුරු සුපිරි ප්‍රතිශක්තියක් පිළිබඳව නිව් යෝර්ක් නගරයේ රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් පිරිසක් මෙය සොයාගෙන ඇත. කොවිඩ් -19 වලින් සුවය ලබා, එන්නත…

‘අපේ කොල්ලෝ’ එළියට
|

‘අපේ කොල්ලෝ’ එළියට

විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ. මෙම ගීතයේ තනු නිර්මාණය දේවින්ද පතිරාජ විසින් නිර්මාණය කර ඇති අතර ගීතය ගායනා කරන්නේ භාතිය, සන්තුෂ්, යොහානි, උමාරියා, සනුක, සංඛ, සජිත විසිනි. සංගීත සැකැස්ම සරිගම හි චමිත කුරේගේ වන අතර එහි පද රචනය Triad Sri…