ජවිපෙන් නිවේදනයක්
|

ජවිපෙන් නිවේදනයක්

”සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමග කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. තවද මෙය ජනතා විරෝධයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බව ත් එය…

මිහින්තලය පුරාවිද්‍යා බිම සී සෑම කාගේ උවමනාවක්ද?

මිහින්තලය පුරාවිද්‍යා බිම සී සෑම කාගේ උවමනාවක්ද?

මිහින්තලය පොලිස්වසමේ සුරුක්කුලම ගම්මානයේ පිහිටි සුලුගුළු විහාරස්ථානයට ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා බිම් ලෙස නම්කර තිබෙනා අක්කර ගණනාවක් ට්‍රෑක්ටර් යොදාගෙන සීසෑ බවට (ඩිෂ්කිරීම)චෝදනා ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය පොලිස්වසමේ 565 ඉහළගම තුලාන සුරුක්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස්…

දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය
|

දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය

කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද   කිරි ලිටරයක් සදහා  තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත්  පුන්නක්කු, බෙහෙත්,  විටමින් වර්ග, එන්නත්  සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ  කිරි ගව ගොවින් චෝදනා කරති. කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල්  20 ක වත් වැඩි කිරිමක් තමන්ට…

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා බන්දුල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා බන්දුල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ….

පොහොර ප්‍රශ්නය විසඳුවේ නැත් නම් විශ්වාසභංගයක්

පොහොර ප්‍රශ්නය විසඳුවේ නැත් නම් විශ්වාසභංගයක්

ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් සාධාරණ විසඳුමක් ලබා දීමට විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර නොගත හොත් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම අද දැවැන්ත අර්බුදයක් දක්වා ගමන් කර තිබෙන බවත් මෙය වී…

ඉන්දීයාව සිය දේශසීමා යළි විවෘත කරයි

ඉන්දීයාව සිය දේශසීමා යළි විවෘත කරයි

විදෙස් සංචාරකයින් සදහා මාස 19කට පසු සිය දේශසීමා යළි විවෘත කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඉදිරි උත්සව සමයට සමගාමීව විදෙස් සංචාරකයින් සදහා මෙතෙක් පනවා තිබු සීමා ලිහිල් කිරීමේ පළමු අදියර ලෙස කොරෝනා මර්ධන පුර්ණ එන්නත්කරණයට ලක්වූ වරලත් ගුවන් යානා මගින් පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඉන්දියාවට ඇතුළු වීමට අවසර හිමි විය.

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද නැමීබියාවට එරෙහිව අබුඩාබි හි දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇති. රටවල් හතරක් ඇතුළත් A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම්…

IOC මිල වැඩි කිරීමට ඉල්ලයි

IOC මිල වැඩි කිරීමට ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවට රජය තමන්ට දැනුම් දී ඇති බව ලංකා ඛනිජ තෙල්…

කොටගල පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් 10 කට කොවිඩ්.

කොටගල පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් 10 කට කොවිඩ්.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි පෙර පාසල් හා දිවා සුරකුම් මධ්‍යස්ථන පාලිකාවන් 10 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ පෙර පාසල් පාලිකාවන් හා දිවා සුරකුම් මධ්‍යස්ථාන…

ගොවියාගේ මළගම !

ගොවියාගේ මළගම !

ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ. ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක්  නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා…