බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම පහත් හැඟීමෙන්
|

බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම පහත් හැඟීමෙන්

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකාවේ බන්ධනාගාර 28 ක් ඇති බවත් ඒවායෙහි මේ වන විට සැකකරුවන් හා සිරකරුවන් 25000 ක් පමණ සිටින බවත් කිසිම ආකාරයකට බන්ධනාගාරය…

ෆේස්බුක් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් TRUTH Social

ෆේස්බුක් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් TRUTH Social

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව පවසයි. එය “TRUTH Social” ලෙස නම්කර තිබේ. ඔහු පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය.

ෆේස්බුක් නම වෙනස් කිරීමට යයි

ෆේස්බුක් නම වෙනස් කිරීමට යයි

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් ලෙස සැලකෙන ෆේස්බුක් හි නම වෙනස් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ෆේස්බුක් ප්‍රධානී, මාර්ක් සකර්බර්ග් ඒ සම්බන්ධයෙන් ලබන 28 වනදා හෙළිදරව් කිරීමට නියමිත බව වර්තා වෙයි.

මැරෙන ඒක ලේසි නැහැ – ආදාහනාගාර ගාස්තුත් 2000කින් ඉහළට

මැරෙන ඒක ලේසි නැහැ – ආදාහනාගාර ගාස්තුත් 2000කින් ඉහළට

ගෑස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග ආදාහනාගාර ගාස්තුද ඉහළ නැංවීමට ඇතැම් නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් පියවර ගෙන ඇත. මෙතෙක් ආදාහන ගාස්තු ලෙස රුපියල් 8000ක් අය කළ අතර මිල වැඩිවීමත් සමග එය 10000 ක් 11000ක් දක්වා ඉහළ ගොස් ඇත.  

ලංකාවේ ප්‍රථම සයදරු උපත කොළඹදී
|

ලංකාවේ ප්‍රථම සයදරු උපත කොළඹදී

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය දරු උපත අද (21) අලුයම කොළඹ ආසිරි පෞද්ගලික රෝහලේදී සිදු වී තිබේ. පිරිමි දරුවන් 3 ක් හා ගැහැනු දරුවන් 3 ක් ලෙස මෙම උපත සිදුව ඇති අතර අද අලුයම 12.16 – 12.18 අතර කාලය තුළ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරු උපත සිදුවිය. ශ්‍රී ලංකාවේ එකවර දරුවන් 6 ක් මවක විසින් බිහිකරනු ලැබූ…

වප් පෝය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහ සෙනඟක්
|

වප් පෝය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහ සෙනඟක්

වප් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියහ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු එළැඹි පළමු පෝය දින මෙය වේ. වසංගත තත්ත්වය පහව ගොස් රටට ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතවූහ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත…

මාරගොඩවත්ත පාලම මරු කටක් වෙයි

මාරගොඩවත්ත පාලම මරු කටක් වෙයි

මාකදුර සිනිපැල්ල හරහා මුලටියන ප්‍රධාන මාර්ගයේ මාරගොඩවත්ත හංදියෙන් දිද්දෙනිපොත දක්වා වැටී ඇති මාර්ගයෙහි ඇති මාරගොඩවත්ත පාලම මරු කටක් වී ඇතැයි ජනතාව පවසති. වසර 40කට වඩා පැරණි මෙම පාලම ත්‍රිරෝද රථයකට පමණක් යා හැකි පටු පාලමක් වුවත් මේ පාලම මතින් අත් ට්‍රැක්ටර් ගමන් කිරීමේ දී ටේලරය ඇඳි සමඟ ගැටීමෙන් මෙහි එක් පසෙක ඇන්දක් කඩා වැටී ඇති…

හැටන් පාසල් 74 ක කටයුතු අද යළි අරඹයි.

හැටන් පාසල් 74 ක කටයුතු අද යළි අරඹයි.

හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් 74ක් අද ( 21) දින  යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් වසා දැමුනු පාසල් අතරින් සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද (21)  දින යලි…

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට
|

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට

වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක රැස් කළ මංගල අර්ධ ශතක හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට ද සුදුසුකම් ලැබුවේය. මෙවර ලෝක කුසලාන…