ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරඟය අදයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරඟය අද (24) බංග්ලාදේශය සමග සවස 3.30ට පැවැත්වෙයි. මේ අතර මෙවර තරගාවලියේ සුපිරි වටය ඊයේ (23) ආරම්භ විය. සුපිරි 12 පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාව ලබා ගත්තේය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ඊයේ (23) පැවති දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට එංගලන්තය සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ…