උද්ධමනයෙන් අධි උද්ධමනයට

උද්ධමනයෙන් අධි උද්ධමනයට

ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි. ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේයි. මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරත්…

මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි
|

මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි

“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා  පසු ගිය දා මතුගමදි  කීවෙිය. මතුගම පැවති උත්සවයකින් අනතුරුව  ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ ක‍ළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා. අවුරුදු පහෙන්…

යන එන මං නැතිවෙන එළවළු, බිත්තර, කුකුල් මස් මිල

යන එන මං නැතිවෙන එළවළු, බිත්තර, කුකුල් මස් මිල

බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන…

නාස්තිකාර සහනාධාර ලබාදීම නවතමු

නාස්තිකාර සහනාධාර ලබාදීම නවතමු

නාස්තිකාර පොහොර සහනාධාරය නතර කළ යුතුය. එහි වාසිය අවසානයේදී යන්නේ මහා පරිමාණ හාල් මෝල්කාරයන්ටය. නිකම් දෙන නිසා ගහන පෝර ගැහිල්ල පසට ද හානිකරය. කෘෂි රසායනික භාවිතය අවදානම් සහිත නිසා පරිස්සමෙන් පරිහරණය කළ යුතුය. කොහොමත් පොහොර සහනාධාරය දෙන්නට රජයට සල්ලි නැත. ආණ්ඩුව කළ යුත්තේ විධිමත් කෘෂි රක්ෂණ ක්‍රමයක් ඇරඹීම, කෘෂි උපදේශක හා වෙනත් ආශ්‍රිත සේවා ශක්තිමත්…

පාර්ලිමේන්තුවේ 225 හරි. අකාර්යක්ෂම රජයක් හදපු අපි හැමෝම වැරදි

පාර්ලිමේන්තුවේ 225 හරි. අකාර්යක්ෂම රජයක් හදපු අපි හැමෝම වැරදි

ඉස්සර මං ජවිපෙ ෆුල්ටයිමර් කාලෙ අඟුලෙන් බයිසිකලේ අරන් ධර්ගා ටවුමෙ ඉඳන් බෙන්තර යනවා බෙන්තර ගඟ හරහා. ඒ කාලෙ මටත් පීනන්න බැහැ. අඟුල පාලම් පාරුවට වඩා අවදානම්. පෙරළුනා නම් මාත් දැන් නැහැ. එතන දැනුත් පාලමක් නැහැ. දාන්නත් බැහැ. ඕනැත් නැහැ. බෙන්තර පාලමෙන් රවුමෙන් යන්න පුළුවන්. දුරයි. අවදානම අඩුයි. හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං…

බීඩි තොගයක් අත්අඩංගුවට

බීඩි තොගයක් අත්අඩංගුවට

මාලබේ පොලිස් වසමේ හෝකන්දර පාර, හෝකන්දර උතුර ප්‍රදේශයේ තොග වශයෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතනයක් තුළ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් භාවිතා කරමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද තෝර බීඩි විකිණීම් සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් බීඩී තිස්අටදාහසකට අධික ප්‍රමාණයක් සහිත ඇසුරුම් 96 සහ බීඩි ඔතා…

එළවලු බත් පැකට්ටුවේ මිල ඉහළට

එළවලු බත් පැකට්ටුවේ මිල ඉහළට

එළවලු සහාල් මිල ඉහල යාමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම එළවලු  බත් පැකට්ටුවේ මිල ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විය මෙම ප්‍රදේශයේ සමහර හෝටල්වල එළවලු බත් පැකට්ටුව රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. මෙම තත්වයන් පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන්…

නොහික්මුණු කැබ් රථ රියදුරා තඩීව හප්පා මරණයට පත්කරයි

නොහික්මුණු කැබ් රථ රියදුරා තඩීව හප්පා මරණයට පත්කරයි

කහ ඉර භාවිතා නොකරමින් මගී ජනතාව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරද්දි කහ ඉර මතින් පමණක් එහා මෙහා යෑමට පුරුදුවි සිටි මාධ්‍ය මගින්ද ඒ පිළිබදව පෙන්වා දුන් තඩී නමින් හදුන්වන සුනඛයාව නොහික්මුණු කැබ් රථ රියදුරෙකු විසින් හප්පා මරණයට පත්කර තිබේ. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ඉදිරිපිට පිහිටි සංඥා එළි ආසන්නයේ ගැවසෙන් සිටි සුනඛයා කැබ් රථයකට යටකර…

සිසුන් දැඩි උනන්දුවකින් පාසල් වෙත

සිසුන් දැඩි උනන්දුවකින් පාසල් වෙත

මාස හයකට අධික කාලයක් වසා දමා තිබු පාසල්වල 6, 7, 8, 9, ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට පියවර ගැනිමත් සමග හැටන් ආශ්‍රිත වතුකරයේ හා ග්‍රාමිය, නගර ආශ්‍රිත සියදුම පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සදහා සිසුන් දැඩි උනන්දුවකින් පාසල් වෙත පැමිනෙන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් පාසල් වසා දැමිමට රජය මගින් පියවර ගත් අතර පසුව කොවිඩ්…