ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කරයි

ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කරයි

මේ අතර තල්දියවත්ත මුහුදු තීරයට පැමිණි ලිට්‍රෝ ගෑස් නෞකාවෙන් මේ වනවිට ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කර තිබේ. අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කළේ ගෑස් අර්බුදයට රජය මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැති බවය. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා අතුකෝරල ඒ බව සඳහන් කළාය. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම…

කටුනායකට පැය 24ම එන්නත්කරණ මධ්‍යස්ථානයක්

කටුනායකට පැය 24ම එන්නත්කරණ මධ්‍යස්ථානයක්

අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයෙන් එන්නත ලබාගත හැකිය. එහිදී දෙනු ලබන්නේ ෆයිසර් එන්නත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. එම එන්නත්කරණ මධ්‍යස්ථානය කටුනායක…

මගේම නොවන මගේ ජීවිතය

මගේම නොවන මගේ ජීවිතය

මේක අපේ ජීවිත ගැන ලිපි පෙළක ආරම්භය. අපි කවුරුත් කැමතියිනෙ අනුන්ගෙ ජීවිතවල රහස් කවුළුවලින් එබිලා බලන්න. මං කැමතියි රෑට බස්වල යන ගමන් පාර අයිනෙ ගෙවල් ඇතුළ බලන්න. දවල්ට ආලෝකයේ පරස්පරයන් නිසා අපට ගෙවල් ඇතුළෙ කරන දේ පෙනෙන්නෙ නැහැ. ඒත්, රෑට එළියෙ අඳුරයි, ගෙවල් ඇතුළෙ එළියයි නිසා මිනිසුන් කෑම කන, දරුවන් සුරතල් කරන, රණ්ඩු වෙන, රූපවාහිනී…

ඉදිරියේදී සහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලට

ඉදිරියේදී සහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලට

ඉදිරියේදී සහල් කිලෝව රුපියල් 300ක් දක්වා මිල ඉහළ යනු ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහන් කරයි. ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිගයක් ඇති වනු ඇතැයි ද සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස පළ කරන ලදී.

ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා ජලය අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා ජලය අත්හිටුවයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (08) පෙරවරු අටේ සිට පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවන බවයි…

ඔමික්‍රෝන් ගැන WHO අනතුරු අඟවයි
|

ඔමික්‍රෝන් ගැන WHO අනතුරු අඟවයි

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සරල ලෙස නොතකන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානය සඳහන් කළේ, ලොව පුරා ආසාදිතයින් වාර්තා වීම 71% කින් ඉහළ ගොස් ඇති බවයි. අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ 100%කිනි. මීට පෙර වාර්තා වූ ප්‍රභේද මෙන්ම ආසාදිතයින් රෝහල්ගත කිරීම් සහ මියයාම ඔමික්‍රෝන් ප්‍රභේදය හරහා ද සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු…

අදත් විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීම්

අදත් විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීම්

අද (07) දිනයේත් විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකි බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ, කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ඊයේ (06) රාත්‍රියේ සිට අක්‍රිය වීම හේතුවෙනි. මේ හේතුවෙන් මෙගාවොට් 135 ක් ජාතික විදුලි පද්ධතියට අහිමිව ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එම්. රණතුංග මහතා ප්‍රකාශ කළේ ය. ඒ හේතුවෙන්, දෛනික විදුලි ඉල්ලුම වැඩිවීමත් සමග අද දිනයේත් විවිධ…