විදුලි කප්පාදු කාලසටහන මෙන්න

විදුලි කප්පාදු කාලසටහන මෙන්න

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය නිල වෙබ් අඩවියේ විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය අද සිට බල පැවැත්වෙන බව දන්වා නැත. නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන…

අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – මහාචාර්ය රොහාන් සමරජීව
|

අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – මහාචාර්ය රොහාන් සමරජීව

“විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්‍ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන් සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර ඔවුන්ගේ සිත් ඒකාග්‍රවීම සඳහා පරිනත වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට සහ විශාල ලෙස මිල ඉහළ යාමට ඔවුහු මුහුණ දෙමින් සිටිති….

පුවත්පත් මුද්‍රණයත් අර්බුදයක
|

පුවත්පත් මුද්‍රණයත් අර්බුදයක

පුවත්පත් මුද්‍රණයට භාවිත කරන කඩදාසි හිඟයක් පැවතීම හේතුවෙන් මේ වන විට සමස්ත පුවත්පත් කර්මාන්තයටම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. පවතින ඩොලර් අර්බුදයත්, ලෝකයේ කඩදාසි නිෂ්පාදනය අඩුවීමත් ඊට හේතු වී ඇති බවයි පුවත්පත් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ මුද්‍රණ කඩදාසි මිල ද පසුගිය මාසවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඩොලර් 450ක පමණ…

බස්නාහිර හිටපු විපක්ෂනායක කොවිඩ් මාරයා රැගෙන යයි

බස්නාහිර හිටපු විපක්ෂනායක කොවිඩ් මාරයා රැගෙන යයි

හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියේය. කිත්සිරි කහටපිටිය මහතා කලක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායකයා ලෙසද කටයුතු කළේය. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ,කොරෝනා ආසාදිතව ඔහු දින 20ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය…

දහවල් කාලයේ විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම

දහවල් කාලයේ විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම

දහවල් කාලයේදී විදුලිය කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා පැවසුවේ, මේ වනවිට දින 5ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි. මේ අතර, අද සිට දෛනිකව විදුලිය කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිස‍මේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ය.

වැඩබලන ඕ.අයි.සී ගේ වැඩ මෙන්න

වැඩබලන ඕ.අයි.සී ගේ වැඩ මෙන්න

වලපනේ කූඹල්ගමුව තැන්නහේන්වල උල්මොල්ලිය වෙල්යායේ සැරිසරමින් සිටි අඩි පහ‍ළොවක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනිමට වලපනේ මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා සමත් වු බව වලපනේ පොලිසිය පවසයි. මෙම උල්මොල්ලිය වෙල්යායේ දැවන්ත පිඹුරෙකු සැරිසරමින් සිටින බවත් එම දැවන්ත පිඹුරාගෙන් වෙල්යාය ආසන්නයේ නිවෙස්වල සිටින කුඩා ළමයින්ට හා මිනිස් ජිවිතවලට අනතුරක්විමට ඉඩ ඇති බව…

සුන්දරත්වය පිටුපස සැඟවී තිබූ ඛේදවාචකය

සුන්දරත්වය පිටුපස සැඟවී තිබූ ඛේදවාචකය

බ්‍රසීලයේ ෆර්නාස් ලේක් නම් සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රසිද්ධ විලක් ආසන්නයේ ඇති විශාල කළුගල් පර්වතයක කොටසක් සංචාරකයින් රැගත් බෝට්ටු මතට කඩාවැටී තිබේ. ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා. පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා…