තෛයිපොංගල් උත්සවයට ජනතාව සුදානමින්

තෛයිපොංගල් උත්සවයට ජනතාව සුදානමින්

හිංදු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛයිපොංගල් උත්සවය මෙවර උත්කර්ෂවත් ලෙස සැමරිම සදහා වතු කරයේ ජනතාවද මේ වන විට සුදානම් වෙමින් සිටිති. නව වසරේ හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි ඇති අතර එම තෛයි පොංගල් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරිම සදහාත් කෝවිල්වල පුද පුජා පැවැත්විම සදහාත් වතු කරයේ ජනතාව සුදානම්වන අයුරු මෙම…

හොරුන් නැති රටක් කොයින්දෝ

හොරුන් නැති රටක් කොයින්දෝ

හොරුන් නොවන පිරිසක් පාලකයන් ලෙස පත්කරගැනීම කියන මිථ්‍යාව පසුපස යන අයටයි මේ කියන්නෙ. මුළු ලංකාවම හොරු. හොරකමේ තරාතිරම විතරයි වෙනස්. මාත් ජවිපෙ දේශපාලනය කරපු තහනම් කාලෙ ජවිපෙ විවෘතවම මංකොල්ලකෑවා. හිරු කණ්ඩායමට වැඩකරද්දි මං රජයේ සේවයෙන් පුළුවන් තරම් නිවාඩු අරගත්තා විතරක් නෙමෙයි නෝපේත් ගිහින් අර සංවිධානෙට වැඩකළා. ඒවත් හොරකම් තමයි. කෙනෙකුට කියන්නට පුළුවන් ඒවා කළේ පෞද්ගලික…

වගා නොකළ ඉඩම් වගා කීරීමට කඩිනම් උපදෙස්

වගා නොකළ ඉඩම් වගා කීරීමට කඩිනම් උපදෙස්

අප රටේ දැනට වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  ජනාධිපතිතුමන් විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වසරේ මැද වනවිට ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි යැයි විවිධ පාර්ශ්ව අනතුරු අඟවනවා. අද ගොවිබිම්වලට යන…

විදුලි බිල අඩුකරගත හැකි ක්‍රමයක්

විදුලි බිල අඩුකරගත හැකි ක්‍රමයක්

විදුලි බිල අඩුකර ගැනීම සඳහා සිය සුරතලුන්ව තුරුල් කර ගැනීම හෝ ව්‍යායාම කිරීම කළයුතු බව බ්‍රිතාන්‍ය බලශක්ති සැපයුම් සමාගමක් සිය පාරිභෝගිකයන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. එම සමාගම එම උපදෙස සම්බන්ධයෙන් ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය. OVO Energy මව් සමාගම සතු SSE සමාගම ශීත ඝෘතුවෙදී උණුසුම ලබාගැනීමට උපකාරී වන පහසු සහ…

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නැරඹීමට ඉඩ

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නැරඹීමට ඉඩ

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක්…

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කෙරේ
|

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19…

කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් මුදල් අයකරයි

කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් මුදල් අයකරයි

බස් ගාස්තු ඉහල දැමිමත් සමග හැටන් ආශ්‍රිත මාර්ග කිපයකම සමහර පුද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් වැඩි පුර මුදල් අය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් කිප දෙනකුම පවසන ලද්දේ ඉන්දන මිල ඉහල යාමත් සමග පසු ගිය දිනවල බස් ගාස්තු ඉහල දැමිමෙන් පසු…

බිම්බෝම්බ සෙවූ වීර මූසිකයා මියයයි

බිම්බෝම්බ සෙවූ වීර මූසිකයා මියයයි

කාම්බෝජයේ බිම්බෝම්බ සෙවීමෙහි නිරත වීමෙන් සම්මානයට ද පාත්‍ර වූ මගාවා නම් මූසිකයා ඉකුත් සති අන්තයේ මියගිය බව එම සත්ත්වයා පුහුණුකළ APOPO සංවිධානය නිවේදනය කළේ ය. මියයනවිට අටවන වියෙහි පසුවූ මගාවා උපන්නේ ටැන්සානියාවේ ය. 2016 දී කාම්බෝජයට ගෙනෙන ලද මගාවා පසුගිය වසරේ ජූනි මාසයේදී සිය කටයුතුවලින් විශ්‍රාම ගන්වන ලද්දේ ය. මේ කාළය තුළ ඔහු බිම්බෝම්බ සියයකට…

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ එමිල්ට මරණ දඩුවම

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ එමිල්ට මරණ දඩුවම

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10කට අධිකකාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව  ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කෙරුණු අතර මෙම සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට පිවිසි එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කෙරුණා….

ගෑස් තොග වෙළඳපොලට

ගෑස් තොග වෙළඳපොලට

හැටන් නගරය තුල පැවති උග්‍ර ගෑස් හිගයට පිලියමක් ලෙස මේ වන විට  තමන්ට ලැබෙන ගෑස් ප්‍රමාණයන් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව  ගැස් අලෙවි නියෝජිතවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නියෝජිතයා පවසන ලද්දේ  උග්‍ර ගෑස් හිගයක් පැවතියද 11වන දින තමන්ට වෙදාට වඩා ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලැබුන බවත්ය. එම ගෑස් තොගය  පාරිභෝගිකයන් සදහා…