අද විදුලි කප්පාදුවෙන් බේරුනත් ඉදිරිදින වල පැය 4 ක් දක්වා විදුලි කප්පාදුවක්

අද විදුලි කප්පාදුවෙන් බේරුනත් ඉදිරිදින වල පැය 4 ක් දක්වා විදුලි කප්පාදුවක්

පැයකට සීමාවී ඇති විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 3 ත් 4 ත් දක්වා දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එවන් තත්ත්වයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමෙන් අර්බුදය තවත් උග්‍ර වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි…

නුවරඑළියටත් සක්වල ක්‍රියාත්මක කිරීමට යයි

නුවරඑළියටත් සක්වල ක්‍රියාත්මක කිරීමට යයි

නුවරඑළිය දිස්ත්‍රික්යේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ පහේ පලාත් පාලන ආයතන 12තුල සක්වල වැඩ සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරිමයි අද මගේ ඉලක්කය මගේ වැඩේ මම හරියට කරනවා මෙහි සංවිධායකයන්ද එම ඉලක්කයට යායුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසන ලද්දේ හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේ 16වන දින සවස පැවති රැස්විමක් අමතමිනි. එහිදි වැඩි දුරටත් කතා…

පෝට් සිටි පොකුරක් මතුවීමේ තර්ජනයක්

පෝට් සිටි පොකුරක් මතුවීමේ තර්ජනයක්

කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවේ අධික නරඹන්නන් පිරිසක් එක ගොඩේ ගැවසීම නිසා “වරාය නගර පොකුරක්” මතුවීමේ තර්ජනයක් මතුවෙමින් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා විය. පසුගිය සතියේ උත්සවාකාරව විවෘත කරන්නට යෙදුණ Colombo Port City Marina Promenade වෙත මහජනයාට පැමිණීමට ආරාධනා කෙරුණ අතර ඒගැන ඉහළ ප්‍රසිද්ධියක්ද මාධ්‍ය මගින් සිදු කරනු ලැබීය අනතුරුව දිවයිනේ…

අල ලාභද? ලූණු ගණන්ද?

අල ලාභද? ලූණු ගණන්ද?

මෙදාපාර මගේ පඩිය සති දෙකෙන් ඉවරයි. ඉතුරු සති දෙක ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, 25 දාට තව දවස් දහයක් තියෙනවා කියලා මතක් වෙනකොට, මට මාර සැපක් සනීපයක් සොමියක් දැනෙන්න වුණා. ඉතිං මට නිකමට රට වටේ ඉන්න මගේ යාළුවන්ට කතාකරලා ඒ අයගෙනුත් අහන්න හිතුනා දැන් සැපයි ද කියලා. අල ලාභද? ලූණු ගණන්ද? කියලා අහන්න හිතුනා….

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර 05 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ. 2021 වර්ෂයට අදාළ 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදාය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න…

චීනයේ කොවිඩ් අවදානම් තත්ත්වයක්

චීනයේ කොවිඩ් අවදානම් තත්ත්වයක්

චීනයේ ‘චන්ද්‍ර‘ අලුත් අවුරුදු සැමරුම යෙදී ඇත්තේ පෙබරවාරි 01වැනි දිනටය. එහෙත් එරටින් වසර දෙකක් තුල වාර්තා වූ ඉහලම දෛනික ආසාදිතයින් සං‍ඛ්‍යාව ඊයේ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බීජිං ඇතු‍‍ළු අතිශය ජනාකීර්ණ නගර කිහිපයක අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි සදහන් වේ. එසේම බලධාරීන් ජනතාවට නියෝග කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන හේතුවක් මත උත්සව සමයේ…

අද දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

අද දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

අද (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය. අද උදෑසන විදුලි බල…

ගැස් රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට

ගැස් රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට

හැටන් හා දික්ඔය නගරවල සමහර පුද්ගලයන් ගෑස් සිලින්ඩර් වැඩි මිලට විකිනීමත් සමග එම ප්‍රදේශවල ගෑස් පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. ‍මේ පිලිබදව අදහස් දක්ව එම පිරිස් පවසනුයේ මෙම දිනවල සමහර පුද්ගලයන් ගැස් සිලින්ඩරය රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම පුද්ගලයන් සමහර ගැස්…