සයිටම් හා ධම්මික

සයිටම් හා ධම්මික

ලංකාවේ ඊනියා අන්ත වාමාංශිකයන් හා ඊනියා ප්‍රගතිශීලීන් නම් වන සංරක්ෂණවාදීන්ගෙනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වන පසුගාමී වෘත්තීය ගෝත්‍රික සංවිධානයේ විවිධ මට්ටම්වල සාමාජිකයන්ගෙනුත් බලු බැනුම් අසමින් අපි පසුගිය කාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටියෙමු. එහිදී අප හඳුන්වනු ලැබුවේ සයිටම් එකට පක්ෂ පිරිස් ලෙසයි. සයිටම් විශ්වවිද්‍යාලය යනු දේශීය ව්‍යවසායකයකු වන නෙවිල් ප්‍රනාන්දු විසින් තම අරමුදල් යොදවා…

සිම්බාබ්වේ පිල ලකුණු 22ක ජයක් වාර්තා කරයි

සිම්බාබ්වේ පිල ලකුණු 22ක ජයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1 ට එකක් ලෙස සම තත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත්වුණා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස්…

ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත උෂ්ණත්වයක්

ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත උෂ්ණත්වයක්

ඔස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක් එරට ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී තිබේ. පසුගිය 13 වනදා බටහිර ඔස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමාන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත්, අද(19) දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දෙයි. විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බවය. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන්…

චීනයෙන් හාල් ගෙන්වන්න යයි

චීනයෙන් හාල් ගෙන්වන්න යයි

හල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි. ලබන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරර ලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

අද (19) උදෑසන ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී

අද (19) උදෑසන ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී

අද (19) උදෑසන ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි එක් බලාගාරයක්  අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කළේ, ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 150 ක් අහිමි වන බවයි.

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ලයන් 150 දෙනකු අත් අඩංගුවට

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ලයන් 150 දෙනකු අත් අඩංගුවට

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි මසක පමණ කාලයක් තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ලයන් 150 දෙනකු පමන අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ පසු උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භවු බවත් එම උදුවප් පුන් පොහෝ…