කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි
|

කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි

‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු  ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගස්වලට නැගගත් ගැමියන්ට බිමට බසින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ආයාචනා කරන අයුරු මෙන්ම, ගුටිබැට හුවමාරු සිදුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබී…

විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි

විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි

අද දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළද ඇතැම් ප්‍රදේශවලට විදුලි බිඳවැටීම් සිදුවී තිබුණි. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වු පරිදි ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 270ක මුළු ධාරිතාවෙන් මෙගාවොට් 195ක ප්‍රමාණයක් අද (20) පස්වරුවේ යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවී තිබුණි.

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය

භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත. දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ බුද්ධිමය…

කොවිඩ් රෝගී දරුවන් ඉහළට

කොවිඩ් රෝගී දරුවන් ඉහළට

කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. පසුගිය මස මුල කොවිඩ් ආසාදිත දරුවන් 04 ක් පමනක් සිට මෙය 31 දක්වා ඉහළයාම විශේෂිත බවද ඔහු කීය. ඔමික්‍රෝන් පැතිරීම මෙම වැඩිවීමට හේතුවී ඇතැයි අනුමාන කරන් බවද දරුවන්ගේ…

ගල්අඟුරු සංචිතත් සීමා වෙයි

ගල්අඟුරු සංචිතත් සීමා වෙයි

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිත ප‍්‍රමාණය මාස තුනකට පමණක් සීමාවී ඇතැයි නොරොච්චෝල බලාගාර ආරංචි සඳහන් කරයි.මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව ඇත්තේ ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයක් පමණක් බවද වාර්තාවේ. ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට එම ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් දින 47 ක් තිස්සේ යළි පද්ධතියට එක්…

මොන බයිල ගැහුවත් ඉන්ධන තියෙන්නේ දින 10කටයි
|

මොන බයිල ගැහුවත් ඉන්ධන තියෙන්නේ දින 10කටයි

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තවත් දින 10කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 50000ක් පමණ ගබඩාවල පවතින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනයක් තබමින් පවසයි. “ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට…

ප්‍රංශයෙන් දවසක් ඇතුලත ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහක් හඳුනාගැනේ

ප්‍රංශයෙන් දවසක් ඇතුලත ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහක් හඳුනාගැනේ

ප්‍රංශයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශය වාර්තා පවසයි. 2019 නොවැම්බර් මස ලෝකයේ කෝවිඩ් වසංගතය ආරම්භයත් සමග දිනකට ප්‍රංශයේ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර කලින් දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ 368,149 අභිබවා ගොස් ඇති බව ප්‍රංශ රජය පවසයි….

දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් 800 සීමාව ඉක්මවයි

දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් 800 සීමාව ඉක්මවයි

මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඊයේ දිනයේ ඉක්මවා යයි. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. පෙරේදා දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු පමණයි. මේවනවිට වාර්තා වන දෛනික ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් විය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය…

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියාවට චීන්නූ පැමිණෙයි

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියාවට චීන්නූ පැමිණෙයි

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටින බවයි. අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමිවූ මෙගාවොට් ප්‍රමාණය 300 කි. කඩිනමින් එය පණගැන්වීමට සැලසුම් කර ඇති බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ…

ඉන්ධන නොමැති වීමේන් කැලණිතිස්ස බලාගාර දෙකක් අක්‍රීයයි

ඉන්ධන නොමැති වීමේන් කැලණිතිස්ස බලාගාර දෙකක් අක්‍රීයයි

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම මේ වනවිට අක්‍රීය කර තිබේ. මේ හේතුවෙන් ඊයේ රාත්‍රි ප්‍රදේශ රැසක පැය එකහාමාරකට ආසන්න කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුවිය. කැලණිතිස්ස බලාගාර දෙක අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 282 කි. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන අද(20) දිනයේ ලැබුණහොත් කප්පාදුවකින්…