කළුවරේ ඉන්නවාද? වාහනේ යනවාද?

කළුවරේ ඉන්නවාද? වාහනේ යනවාද?

ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති බව අවබෝධ වන්නට පටන්ගෙන තිබේ. බලශක්ති ඇමතිවරයා දැන් කියා ඇති පරිදි, විදුලි ජනනය සඳහා ඉන්ධන සැපයුවොත්, යානවාහන සඳහා සැපයීමට ඉන්ධන…

ඩොලර් අහේනියට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් විසදුම්
|

ඩොලර් අහේනියට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් විසදුම්

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ”පිළිතුර තමයි ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන එක. ශක්‍ර දේවේන්ද්‍රයාව ආනයනය කරලා ශක්‍ර දේවේන්ද්‍රයාට කියන්න ඕනෙ මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න, මෙහෙමයි කියලා … දැනුයි රට විවෘත වෙන්නෙ. දැන් අපි ආර්ථිකය…

සපුගස්කන්ද යළිත් නවතී

සපුගස්කන්ද යළිත් නවතී

සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි. මෙම බලාගාරයේ විදුලි නිෂ්පාදනය අවහිර වීම හේතුවෙන් දෛනිකව ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 100 කි. එම විදුලි බලාගරය සතුව දැවිතෙල් තිබුණේ ඊයේ රාත්‍රී 08 දක්වා විදුලි නිෂ්පාදනය සඳහා…

ශ්‍රිපාද විද්‍යා පිඨයටත් කොරෝනා එයි

ශ්‍රිපාද විද්‍යා පිඨයටත් කොරෝනා එයි

පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට අලුතින් පැමිනි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු එම සිසුන් දෙදෙනා ස්වයං නිරෝධානය සදහා නැවත ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වෛද්‍ය සුදර්ශන් මහතා පවසන ලද්දේ පතන ශ්‍රිපාද ජාතික…

මෙරට මානව හිමිකම් වැඩපිළිවෙළ පැසසුමට
|

මෙරට මානව හිමිකම් වැඩපිළිවෙළ පැසසුමට

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ ඇමැති තාරික් අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඊයේ (20) පැවසීය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ සාමිවරයා පැවසුවේ ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක්…

ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි

ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි

වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි. ඒ් අනුව නව අගනගරය නම් කර ඇත්තේ “නුසන්තාරා” යනුවෙනි. භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති.

හැටන් ලංගම ඩිපෝවට වාර්ථාගත ආදායමක්

හැටන් ලංගම ඩිපෝවට වාර්ථාගත ආදායමක්

තෛයි පොංගල් උත්සවයත් සමග පැමිනි සති අන්තයේ දින 04ක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 120ක වාර්ථාගත ආදායමක් ලැබි ඇති බව එම ඩිපෝවේ නිලධාරියකු පවසන ලදි. මෙ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 14 සිට 17වන දින දක්වා මෙම ඩිපෝවේ බස් රථවල මගි ප්‍රවාහන කටයුතු වලින් මෙම ආදායම ලබා ගැනිමට…