තවත් මැයි දිනයක්.., බලාපොරොත්තු ගොන්නක්….
|

තවත් මැයි දිනයක්.., බලාපොරොත්තු ගොන්නක්….

133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පාරට පැමිණි කම්කරුවන් නිසාය. දින ගනනාවක් පැවති විරෝධතාවය පොලීසිය විසින් කෲර ලෙස මර්ධනය කරනු ලැබු නිසා ඉන් කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට වී…

අරගල මැද ලෝක කම්කරු දිනය සමරයි

අරගල මැද ලෝක කම්කරු දිනය සමරයි

රට තුළ පවතින ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදයන් හමුවේ මෙවර මැයි දින සැමරුම් වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති එකුමුතුව විසින් සංවිධාන කරන මැයි රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය පිහිටා ඇති පරිශ්‍රයේයි. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ශ්‍රී…

මැයි 02 රජයේ නිවාඩු දිනයක්

මැයි 02 රජයේ නිවාඩු දිනයක්

ලබන සඳුදා දින එනම් මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අද මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ, කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරිදා දිනක වීම නිසාවෙන්.

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට

ඖෂධ වර්ග 60ක මිල සීමාව 40%කින් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක බවයි. පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර…