ශ්‍රී ලංකාව ගැන දුකයි
|

ශ්‍රී ලංකාව ගැන දුකයි

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. “වරක් සමෘද්ධිමත් රටක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඡායාරූප…

මුත්‍ර වලින් බීර පෙරයි

මුත්‍ර වලින් බීර පෙරයි

‘නිව්බෲ’ යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරුවේ නිපදවයි. මුත්‍ර මුසු වුණු අපජලය හොඳින් පෙරා පිරිසුදු කර ගන්නේ ‘නිව්වෝටර්’ යන නමිනි. ‘නිව්බෲ’ බීරවල ‘නිව්වෝටර්’ සියයට 95 ක් අඩංගු බව නිෂ්පාදකයෝ පවසති. ‘නිව්බෲ’ බීර වෙළෙඳපොළට හඳුන්වා දීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය. සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණයේ  එක් අදියරක් ස මෙම බීර නිෂ්පාදනය ආරම්භ…

දැඩි ආහාර අර්බුදයක් – සෑම බිම් අඟලකම වගා කිරීමට සිදුවේවි
| |

දැඩි ආහාර අර්බුදයක් – සෑම බිම් අඟලකම වගා කිරීමට සිදුවේවි

ඉදිරියේදී රටේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලකම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ සඳහා සියලු පාර්ශ්ව දැනුවත් කර ඔවුගේ සහාය ගැනීමට නියමිතය. ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන දැනුවත් කර මේ…

සමහර කවි පාරේදී උව හමුවිය හැකිය..!

සමහර කවි පාරේදී උව හමුවිය හැකිය..!

මම පහුගිය දොහක රඹුක්කන ගියා. හේතුව පොලීසිය වෙඩි තියලා එක් තැන් කරපු මිනිස්සු ටිකක් මුණ ගැහීම. පොලීසිය අහසට තියපු වෙඩි උණ්ඩය අහස හෙව්වේ පොඩි කොල්ලෙක්ගේ බඩ අස්සේ. ඉතිං ඔත්පලව පුටුවක් උඩ හිඳ ඉන්න මේ කොල්ලා දකින්න මම ගෙවල් පොකුරක් අස්සට වීසිවුණා. මේ ගම තමයි මුංකොටුව. බ්ලොග් ගල් වහපු ගෙදරක මිදුලක් හරහා මෙහෙම වීසිවෙනකොට වයසක මනුස්සයෙක්…

බිත්තර පරිභෝජනය සියයට අසූවකින් පහළට

බිත්තර පරිභෝජනය සියයට අසූවකින් පහළට

මේ වනවිට රටේ සමස්ත බිත්තර පරිභෝජනය සියයට අසූවකින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. බිත්තර ගොවිපොළ සියයට අසූවක්  සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව හා මහා පරිමාණ බිත්තර ගොවිපළ සියයට පනහක්  මේ වනවිට අඩාළ වී ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.

නොරොච්චෝලේ ඇතුලු බලාගාර අවදානමක

නොරොච්චෝලේ ඇතුලු බලාගාර අවදානමක

අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි. මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු…